_34_

220 83 8
                                    

Hypnotized - 34

__________ ♡ __________


ඒ ඊලග රාත්‍රිය. මහන්සි වුන දෙපළම සිටියෙ එකිනෙකාට තුරුලු වෙලා සුව නින්දක.

සුදු පිච්ච..

ආඩම්බරකාර හිනාව..

මුහුදු රැල්ල..

සුදු ආලෝකය..

මේ හැමදේම තවමත් ජොන් ජන්හිට ගෙනත් දීලා තිබුනෙ කරදරකාරී පසුබිමක් වගේ.

ඔව්.. ඇයට නින්දක් තිබ්බෙ නෑ. ඒ වගේම ඇය ඔහුට පවා නිදාගැනීමේ නිදහස දුන්නෙ නෑ.

කලින් දවසෙ රෑ වගේම ඇගේ විලාපය පාලනය කරන්න ඔහුට සිදුවුනා ඇයව මහ රෑ මැදියමේ සනසවන්න.. ආරක්ශාකාරී උනුහුමක් එක්ක, නොනවත්වා සිප ගැනීම් එදිනට ප්‍රමානවත් වුනත් තවදුරටත් එය ප්‍රමානවත් නොවන බව ඔහුට වැටහෙන්න මහ වෙලාවක් ගියේ නෑ.

වෙනදට වඩා බර සුසුමක් හෙලපු ඔහු දෑස් තදින් වසා ගනිමින් නින්දට වැටුනෙ ඒ නිසා.

" අනේ ජන්කුක් මට සමාවෙන්න.."

ඇගේ කෙඳිරීම් හඩ පවා ඔහුට නෑසෙන්නට ඇති නේද සමහර විට.






.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..






A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Unde poveștirile trăiesc. Descoperă acum