_46_

184 68 6
                                    

Hypnotized - 46

__________ ♡ __________


" හනේ සුදු නෝනා ඉතින්.. තරහ වෙන්න එපා. මන් පොඩ්ඩක් බිසී වුනා ඉතින්.." ජන්හි නන්නාදුනන චූටි ගෑනු ළමයගෙ අතක් අල්ල ගත්තා.

" ඔව් ඔව්.. මටත් පේනවා.. කසාදයක් කරගෙන මෙයා හරි බිසී වෙලා.."

" ඔන්න ඔන්න ඉතින්.. ඉරිසියාව බේරෙනවා හැමතැනින්ම.."

" ඔව් ඇයි.. ඔයාට මොකද..?"

අර ඉරිසියාකර නපුරු ගෑණු ළමයා දඩාස් ගාලා පුටුවටත් පයින් ගහලා කාමරෙන් එළියට ගියා.

.

.

' මේ කෙල්ල තාම අවුරුදු දහ අටේ පොඩි කෙල්ලමයි..'

ජන්හි තමන්ගෙ අත් බෑගය මේසය මතින් තියලා තනිවම සිනාසුනා. එතකොටමයි ඇය දැක්කෙ කාමරයෙ හිටපු අමුත්තව.

" අහ්.. මන්.. මේ.. සුභ උදෑසනක්. මන් ඇයව හම්බ වෙන්න ආවෙ.."

කිම් මෝඩ හිනාවක් එක්ක කිව්වෙ ජන්හි මොකුත් අහන්නත් කලින්.

" ඉතින් හම්බුනා ද..?"

" ඔව්.. කතා කර කර ඉද්දි තමා ඔයා ආවෙ.."

" එහෙම ද..? මන් එයාගෙ අක්කා. ජොන් ජන්හි.. එතකොට ඔයා..?"

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..



A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now