_19_

265 94 7
                                    

Hypnotized - 19

__________ ♡ __________


තමන්ගෙ දෑස් වල පවා කදුලැල් මැවෙන වග ගනන් ගන්නෙ නැතිවම තරුන වෛද්‍යවරයා ඒ තිරය දිහා බලාගෙන හිටියෙ හැගීම් විරහිතව ද මන්දා..

නෑ..

එහෙම නෙවෙයි..

මට විශ්වාසයි..

ඔහුගෙ ඒ මුහුනෙන් පෙන්නුම් කලේ හැගීම් නිසා පිපිරෙන්න ඔන්න මෙන්න ස්භාවයක් වගේ දෙයක්..

අදාල වයරය ඇගේ නිරුවත් ඉරිදිපස උඩුකයේ එහා මෙහා යවමින් තරංග පැහැදිලි කරන්න උත්සාහ කලත් ඔහුට තමන්ගෙ වෙව්ලීම පාලනය කරගන්න බැරි මට්ටමක තිබුන නිසා ඒක ටිකක් අපහසු බව පේන්න තිබුනා.

ඒ වුනත් ඔහු එක දිගටම උත්සාහ ගත්තා..

එක්වරම නොවිය යුත්තක් වෙද්දි ආපහු ඔහුගෙ මුලු හදවතම හිස් වුනා වගේ දැනුනා කියලා ඒ කාමරයේ අප්‍රානික බිත්ති පවා සනාථ කර ගත්තා.

අප්‍රානික ඇගේ හදවත ගැහෙන වේගය එකපාරටම අකර්'ම්‍ය වෙලා ඉහල අගයකට ගිය නිසා ඉක්මනින් වයර කිහිපය ඉන් ඉවතට ගත්තත්,

ඔහුට වෙන කරන්න දෙයක් තිබුනා කියලා මතක් වුනේ නැති තරම්.

දෙපාරක් හෝ තුන්පාරක් ඒ ගැන නොහිතපු ඔහු ඇගේ තොල් වලට බර වෙලා රලුව සිප ගන්න පටන් ගද්දි හද ගැස්ම නවතින්න ඔන්න මෙන්න තිබුන ඇගේ හදවතේ ගැස්ම එකවරම සාමාන්‍ය බවට හැරුනා කියලා දැනුන ඔහු ඇගේ තොල් මතම සැනසුම් සුසුමක් හෙලුවා.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang