_31_

226 84 8
                                    

Hypnotized - 31

__________ ♡ __________


නින්දත් නොනින්දත් අතරෙ දෝලනය වෙමින් සිටි ඇය යටි ගිරියෙන් විලාප තිබ්බෙ එකපාරටම දැනුන කම්පනය දරා ගන්න බැරි වුන නිසා.

" අනේ එපාආආආආආආ..~"

ඒක ඕනිවටත් වඩා විලාපයක් වගේ.

" ජන්හී..!!"

ඒ හඩින් අවදි වුන ජන්කුක් ජන්හිගෙ බද වටා තිබුන අත් දෙක කම්මුල් මතට ගත්තෙ තිගැස්සීමකින්.

" මොකද ජන්හී මේ..? කෝ.. මන් දිහා බලන්න.."

" ජන්.. ජන්.. ඒක ජන්කු.. ඒ"

" මේ අහන්නකො.. හැමදේම හරි තේරුනා ද..? මේ බලන්න.. ජන්කුක් ඔයා ළග ඉන්නවා.."

" ජන්කුක්.. අනේ.. ඒක.. ඒ.."

" මන් දිහා බලන්නකෝ.. කිසි දෙයක් වුනේ නෑ.. ඒක හීනයක් විතරයි තේරුනාද..?"

මිනිත්තු කිහිපයක් අවසානයේ ඔහුට පුලුවන් වුනා ඇයව සන්සුන් කරලා තමන්ගෙ පපු තුරුලට ගන්න.

ඇත්තෙන්ම ඔහු ඒ දේට අනෙක් අයට වඩා දක්ශ වෙන්නෝනි.

ජොන් විශේෂඥ මානසික වෛද්‍යවරයා..


.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..




A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now