_43_

206 76 8
                                    

Hypnotized - 43

__________ ♡ __________

" යාහ්හ්.. ගෙදර යමු.."

ඔහු ඇගෙන් ඉවතට නොගිය නිසා ජන්හි කෑ ගැහුවා.

" බෑ අයියෝ. ගෙදර අම්මලා ඉන්නවනෙ.. මෙතන අපි දෙන්නා විතරයි.."

වුණු කිසිම දෙයක් නොදැන ඇය ලැජ්ජාවෙන් රතු වෙද්දි, ජොන් ඇයව තමන්ගෙ තුරුලට අරගෙන හිර කරගත්තෙ සතුටු කඳුලක් ඇස් වලින් නික්මෙද්දි.

ඒ වෙලාවෙ ඔහුගෙ ඔලුවෙ වැඩ කලේ එකම දෙයයි..

ප්‍රකර්'පන රේඛා එකක් හරි වැරදිලා තිබුනා නම් තමන්ගෙ බිරිඳ දැනටමත් මානසික විකෘතිකයයෙක්..

.

.

" ජන්කුක්.."

" ම්ම්..?"

" මොකද මේ..? ඊයෙ දවල් ඉඳන් ඔයා හරි අමුතුයිනෙ.. මොකද මේ..?"

" මම..? අමුතුයි.. ඒ මොකද..?"

" ඒක තමා මමත් අහන්නෙ.. ඇයි කියලා.."

ජන්හි ඔහුගෙ කනකින් ඇද්දා.

" ආව්.. රිදෙනවා.."

" මොකද වෙලා තියන්නෙ.. කියන්නකො.."

" මුලින්ම කියන්න බලන්න වෙනස.."

" යාහ්.. ඔයා මගේ අත හැමවෙලේම අල්ලගෙන ඉන්නවා.. යාහ්.. මාව කවුරුත් උස්සන් යන්නෑ.. පොඩ්ඩක් ඈතට වෙලා ඉන්නවකො.."

" මොකද කෑ ගහන්නෙ.. ආදරේටනෙ අල්ලන් ඉන්නෙ ඉතින්.."

" යාහ්.. ජන්කුක්ක්ක්ක්ක්ක්..!!!!!!!"

ඈ නොදැන හිටියත් ජන්කුක් තවමත් හිටියෙ සැනසීමක. බැරිවෙලාවත් තමන්ට ඒ වෙලාවෙ වැරදීමක් වුනා නම්..

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..




A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now