Hypnotized - 16
__________ ♡ __________
විනාඩි ගානක් ඒ මේ අත කාමරයේ සක්මන් කරපු ජන්කුක් ජොන් හෙමින් හෙමින් එයාගෙ දෑස් කරකවලා ජන්හි දිහා බැලුවා. ඇය තවමත් හිටියෙ ඔහු දුන් කෝපි කෝප්පය රස විදින ගමන්. ඇගේ නෙතු පොළොව දිහාට යොමු වෙලා තියෙන ආකාරය නිසා ඔහුට ඇය ගැන ඇති වුනේ කියා ගන්න බැරි තරමෙ අමුතු හැගීමක්..ඔහුගෙ ඔලුව ඇතුලෙ තවමත් කැරකුනේ ඇත්තටම ඔහු මේ පිළිබදව මොකක්ද කරන්නෙ කියන දේ විතරයි.
නන්නාදුනන ඇගේ කටහඩ ඒත් එක්කම ඔහුගෙ මනස ඇදිලා මැකිලා ගියා.
' මන් දැන් මොකක්ද කරන්නෙ..'
ඔහුගෙ ඔලුවෙ වැඩ කලේ එච්චරයි.
මිනිත්තු කිහිපයක් කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටපු ඔහු අන්තිමට ඇය දිහා බලලා හොඳ හුස්මක් ගත්තා.
ඔව්..
ඇත්තටම ඔහුට ඕනි වුනේ නෑ ඒ දේ කරන්න.. ඒ වුනත් ඒ දේ කරන එක අනිවාර්'ය දෙයක් වුන වග පේන්න තිබුනා.
ඒ නිසාම තමන්ගෙ මේසෙ ලොකර් එකෙන් අලුත් කෝපි පැකට්ටුවක් ගත්තු ඔහු ඇය ඉස්සරහින් ගිහින් වාඩි වුනා.
" අහ්.. මන් ඒත් හිතුවෙ ඔයා කොෆී එකක් බීලා හිටියෙ කියලා.."
" ඔව් බිව්වා.. ඒත් මට ආපහු ඕනි වගේ.."
මද සිනාවකින් එහෙම කියපු ජන්කුක් ජොන් උනු වතුර ප්ලාස්කුව අරන් ඕනිවට වඩා උසක් එක්ක ඒ කෝප්පයට වත් කරන්න පටන් ගත්තෙ ඇගේ අවධානය ඒ වෙතටම යොමු කරලා.
[ මෝහනය - hypnotizing ]
.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Feeling hypnotized by the words that you said...
ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..
A_Shee1 ~
![](https://img.wattpad.com/cover/299368245-288-k980796.jpg)
YOU ARE READING
HYPNOTIZED | JJK ONESHOT | ✔️
Fanfictionසිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව.. JK Centric Short Chapters Alternative Universe ©️ A Fiction by A_Shee ~