💕 Chapter 11 _____ 🔞

346 13 5
                                    

🔞 සුට්ටයි දැම්මෙ හී........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

In the afternoon 🏝️
.
.
.

At Taehyung's home

🐰: " හ්‍යුන්, එදා ක්ලබ් එකේදි අපි දිහා බලන් හිටිය කෙනා ගැන මොකද හිතන්නෙ? "

🐥: " මොන? "

🐰: " කළු ජැකට් එකකුයි මාස්ක් එක්කුයි දාගෙන හිටිය කෙනා. "

🔥: " මං ඌව නෝට් කරගත්තා. මටත් උගෙ හැසිරීම ඇල්ලුවෙම නෑ. "

🐥: " කවුරු හරි අපිව ෆලෝ කරනවා වෙන්න බැරිද? ඌ නම්ජූන්ගෙ එකෙක් වෙන්නත් පුළුවන්. අනේ මන්දා ඌව නිකන් හුරුයි වගේ එකක් තියෙයි.🙄 "

🔥: " එහෙම ලයින් එකකුත් තියෙයි. උගෙ මූණ පෙනුන්නෑනෙ. කෝකටත් ඇලට් එකේ ඉන්න එක හොඳයිනෙ. "
.
.
.

At Jennie's home

🐯: " බබා....... "

🌹: " ම්..... "

🐯: " මට මදි වගේ. තව රවුන්ඩ් එකක් ප්ලීස්...... "

🌹: " As your wish my Tae bear. "

ලද අවසරයෙන් තේහ්‍යොන්ග් පොඩි එකෙක් වගේ ජෙනීගෙ නිපල් උරන්න ගත්‍තා.
.
.
.

Same time at Taehyung's home

🦄: " ඒ බං, උඹ කොහෙද උදේ පාන්දරම ගියේ? "

🐹: " ජීසුන්ව hospital එකට ඇරලලා එන්න ගියා. ඒක නෙවෙයි, කෝ තේහ්‍යොන්ග්? "

🦄: " අපි දෙන්නටත් එන්න එපා කියලා මින්හෝත් එක්ක ඊයෙ රෑ කොහෙද ගියා. මින්හෝ ආවා. තේහ්‍යොන්ග් නෑ. ඇයි මචං?🙄 "

🐹: " බලහල්ලකො මං නයිට් ඩියුටි යන දවසටම මූ පනිනවනෙ. මින්හෝ....... මින්හෝ...........😬 "

ඒ වෙලාවෙ රූම් එකට වෙලා මොකද්ද ප්ලෑනක් හද හද හිටිය තුන්දෙනාම ගැස්සිලා මූණට මූණ බලාගත්තෙ මොකද්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව.

🐹: " මනුස්සයෝ..........😬 "

🔥: " වැඩේ මාට්ටුද මන්දා. "

මින්හෝ හනික ඇඳෙන් පැනල ගිහින් රූම් එකේ දොරෙන් එබිලා බැලුවා.

🐹: " කෝ තේහ්‍යොන්ග්? තමුසෙ එක්කනෙ එළියට ගියා කිව්වෙ. "

🔥: " ඔ..ඔව් හ්‍යුන්. මං තමයි ඌව ඇ...ඇරලුවෙ. ගිය දිහාව නම් දන්නෑ.🤭 "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now