~ Introduction ~

642 28 12
                                    

හායි ළමයි. මේක මාෆියා ff එකක්. වශයෙන්ම ඉන්න කට්ටියගෙ වයස ඒවා මේවා වෙනස් කරල තියෙන්නෙ. අපි බලමු කතාවෙ characters කවුද කියලා.


Kim Taehyung

වයස අවුරුදු 24 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස අවුරුදු 24 යි. මාෆියා කෙනෙක්. Mafia king කිව්වොත් හරි. කොරියාවෙ අංක එකේ සල්ලිකාරයෙක්. මෙයාගෙ underworld name එක V. ගොඩක් අය මෙයාව දන්නෙ ඒ නමින්. කිසිම දේකට උණු වෙන්නැති සීතල හදවතක් තියෙන්නෙ. ඔම්මයි, අප්පයි නැති වෙලා තියෙන්නෙ මෙයා පුංචි කාලෙදිමයි.


Kim Namjoon

වයස අවුරුදු 27 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස අවුරුදු 27 යි. ටේගෙ පරම හතුරා. කාටවත් second වෙන්න කැමති නෑ. මොනා හරි ඕනි උනොත් කාව හරි මරලා උනත් කමක් නෑ, ඒ දේ ලබා ගන්න ජාතියෙ කෙනෙක්. මෙයාගෙ underworld name එක RM.


තේහ්‍යොන්ග්ගෙ බොක්කෙ යාළුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ ඉන්නෙ එයාලා.👇

Choi Minho (Flame)

Choi Minho (Flame)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now