💕 Last Chapter

203 16 0
                                    

After 2 years

Phone conversation

🌸: " කියාන් "

🦊: " ඕයි, කොහෙද ඉන්නෙ. "

🌸: " වෙන කොහෙද? ස්ටාෆ් රූම් එකේ........ "

🦊: " මගෙ කබඩ් එකේ ෆයිල් එකක් ඇති. ඒක අරන් පල්ලෙහාට වරෙන්කෝ.......... "

ජීසෝ ෆෝන් එකේ ස්පීකර් ඔන් කරල මේසෙ උඩින් තියලා යොන්ජුන්ගෙ කබඩ් එක අවුස්සන්න ගත්තා.

🌸: " ෆයිල් ගොඩයිනෙ. මොකද්ද තොට ඕනි? "

🦊: " ගොඩක්? හිටාන් මට.......... ම්......... ලා කොළද.... ලා නිල්ද........ ආශ්! "

🌸: " හරියට කියහන් හු*තෝ........😬 "

ජීසෝ කබඩ් එකට පයින් ගහලා සේරම ෆයිල්ස් ටික අරන් මේසෙ උඩ ගොඩ ගැහුවා.

🦊: " පාට...... ආශ් මතක් වෙන්නෑනේ..... මිස්ටර් සොන්ග්ගෙ රිපෝට්ස් තියෙන ෆයිල් එක. පොඩ්ඩක් බලහන්කෝ. "

ජීසෝ ෆෝන් එක පැත්තකින් තියල ෆයිල් එක හොයන අස්සෙ ජිමින් හීන් සීරුවෙ රූම් එකට රිංගලා දොර ලොක් කරා. ජීසෝ දොරට පිටුපාලා හිටිය නිසා මේ වෙන කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ. ජිමින් සද්ද නොකර ගිහින් ජීසෝව බැක් හග් කරා. එකපාරටම ඒ දේ වුණ නිසා ජීසෝට කෑගැහුණා.

🦊: " ජ්..ජීසෝ..... මොකද වෙන්නෙ? මොකක් හරි අවුලක්ද? "

🌸: " ඔ..ඔයා.... මං කිව්වා නේද ආයි මෙහෙ එන්න එපා කියල. "

🐥: " බය උනාද බේබි? "

🌸: " ආශ් කී පාරක් කියන්නද? අයින්වෙන්න. "

🦊: " ජී....සෝ! මොකද්ද ඔතන වෙන්නෙ? "

🌸: " නෑ මොකුත්. මං ෆයිල් එක අරන් එන්නං. "

ජීසෝ ජිමින්ව තල්ලු කරලා ආපහු අනිත් පැත්ත හැරිලා ෆයිල් ගොඩ අවුස්සන්න ගත්තා. ජිමින් ජීසෝව ආයි බැක් හග් කරා.

🌸: " මිස්ටර් පාර්ක්, ඔයාට වෙන වැඩ නැද්ද? ප්ලීස් යන්න. "

🐥: " මම නොගියොත්? "

ජිමින් ඇහිබැමි උස්සලා අහද්දි ජීසෝ ජිමින්ව පැත්තකට කරා.

🌸: " මෙතනින් යන්න! "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now