🩸 Chapter 8

239 18 9
                                    

Next day morning 🌇

එලාම් එකේ සද්දෙට ටේට ඇහැරුණා. එයා දැක්කෙ එයාගෙ උනුහුමට තුරුල්වෙලා කකුලකුත් දාගෙන නිදාගෙන ඉන්න එයාගෙ රෝස මලව. ටේහ්‍යුන්ටත් නොදැනීම එයාගෙ මූණෙ මල් මල් හිනාවක් ගියා.

🐯: " Good morning මගෙ මැණිකට. නැගිටිමුනේ..... "

ටේ ජෙනීගෙ කනට කොඳුරල කිව්වම එයා ඇස් ඇරල ටේ දිහා බලලා ආයි ඇස් වහගත්තා. කෙල්ලගෙ හුරතලේ දැකල ටේට හිනා. එයා මෙහෙම හිනාවෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ.

🐯: " වොශ් දාමු. "

🌹: " ම්ම්හ්.....😴 "

ටේ ජෙනීව උස්සගෙන බාත්රූම් එකට රිංගුවා. ජෙනීව පරිස්සමෙන් වොශ් කරලා බාත්රොබ් එකකුත් අන්ඳලා එයත් වොශ් දාගත්තා. ඊට පස්සෙ ටේ එයාගෙ ලොකුම ලොකු ස්වීටර් එකක් ජෙනීට ඇන්ඳුවා. බෙඩ්ෂීට් අස් කරද්දි ඒකෙ තිබ්බ ලේ පැල්ලම් දැක්ක ටේට දැනුනෙ ආඩම්බරයක්.
.
.
.

Same time at Minho's room

Jimin's pov: " ආහ්! මගෙ ඔළුව. මං කොහෙද මේ ඉන්නෙ? මේ මගෙ රූම් එක නෙවෙයි!? හෑ...... දිගන්චියා....! අඩෝ මං ඉන්නෙ ටේගෙ ගෙදරද එතකොට?🥱 "

ජිමින්ට එහා පැත්තෙන් එයා බාගෙට බීලා ඉතුරු කෙරුව බෝතලයක් තිබ්බා. එයා ඒකත් බිබී සාලෙට ගියා. එයා දැක්කා ටේ ජෙනීව හරහට වඩාගෙන පඩිපෙළ බැහැගෙන එනවා.

අරක්කු ටික කටේ තියාගෙනම වල් හිනාවක් දැම්ම ජිමින් ආපහු හැරිල ගියේ මේ අසිරිමත් දර්ශනේ මින්හෝට පෙන්නන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අරක්කු ටික කටේ තියාගෙනම වල් හිනාවක් දැම්ම ජිමින් ආපහු හැරිල ගියේ මේ අසිරිමත් දර්ශනේ මින්හෝට පෙන්නන්න.

🐥: " ඒ..... මින්හෝ...... ආශ්! කුණුකෙල පෙරන් ඉන්න ලස්සන. නැගිටිනවා මනුස්සයෝ.......😐 "

🔥: " මොකාද මේ....? ශිට්! මේ කොටා නම්...... තෝ යන මගුලක මකබෑවිල පල මට නිදාගන්න දීලා.....😬 "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now