💥 Chapter 6

183 17 2
                                    

තේහ්‍යොන්ග් ගෙදර ඇවිත් මින්හෝගෙ අතට බෙහෙත් දාලා එතුවා.
.
.
.
.
.

Few hours later (7am)

At Yeonjun's home

Breaking News

මෙන්න විශේෂ පුවතක්! අද අලුයම 12 ත් 3 ත් අතර කාලයේ සෝල්හි ප්‍රධාන පෙළේ රෝහලක පාර්ශ්ව දෙකක් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත. සිද්ධියෙන් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දසදෙනෙකුට අධික සංඛ්‍යාවක් බරපතල තුවාල ලබා ඇති අතට මෙතෙක් සිද්ධියට අදාල කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් පරීක්ෂණ තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. වැඩි විස්තර පසුවට...

මම ලී සුන්මින්,
KBS Newsroom හි සිට

🌸: " හෑ...... මෙහෙම එකක් වෙලා අපි දන්නෙවත් නෑනෙ.😲 "

🌹: " මේක කවුරු කරා කියලද හිතන්නෙ? "

🌸: " වෙන කවුද!? අර V කියන අපතයයි, උගෙ කට්ටියයි වෙන්නැති.😤 "
(ඊයෙ කයිය ගැහුවෙ ඒ අපතයා එක්ක තමා.😅)

🦊: " මට හිතෙන්නෙ නම් මෙහෙමයි. ඒක කරන්නත් ඒ මනුස්සයට හේතුවක් ඇති. නිකන් මිනිස්සු මරන්න පිස්සුවක් නෑනෙ. නැද්ද ජෙනී? "

🌹: " හ්ම්......🙄 "

" ළමයි! කතා කරකර ඉන්නෙ! අද යන්න අදහසක් නැද්ද? ආ......? "

🌸: " තව වෙලා තියෙයිනෙ ඇන්ටී...... "

" ඒවා හරියන්නෑ..... කොහෙ ගියත් වෙලාවට යන්න ඕනි. "

🦊: " අනේ ඔම්මා......😚 "

" ආ...හා... ඉක්මනට කාලා දුවන්නයි කිව්වෙ. "
.
.
.

Same time at RM'S hell

🐨: " එදා තේහ්‍යොන්ග්ගෙ එකෙක් තමුසෙගෙ මූණ දැකල කිව්වනෙ. ඌට වැඩේ දෙන්න හැදුවෙ. කැවුනා ඒක.😡 "

🐻: " ඌව කොහොම හරි ඉවරයක් කරන්න ඕනි. දන්නවනෙ මගෙ ප්‍රතිපත්තිය. මගේ රහසිගත බව රකින්න මං ඕනි දෙයක් කරනවා! "

🐨: " අපිට ඌව විනාස කරන්න මීට වඩා මොළේ පාවිච්චි කරල හොඳ ප්ලෑනක් ගහන්න වෙනවා. ඒ වගේම තමුසෙගෙ මූණ දැක්ක එකාවත්. තේහ්‍යොන්ග්ව මුලින්ම විනාස කරොත් අනිත් උන්ට කිසිම දෙයක් කරන්න පවර් එකක් නෑ. එතකොට උන් නිකන්ම කැපිල යයි. "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now