🌹 Chapter 9

142 19 9
                                    

One day  🌁🏝️

At Jennie's home
.
.

Phone ringing...

Unknown contact එකක් නිසා කෝල් එක නොසලකා හැරියත් ඒ නම්බරෙන් හැමවෙලේම කෝල්ස් එන්න ගත්ත හන්දා ඉන්න බැරි තැන කෝල් එක ආන්සර් කරා.

🌹: " හෙලෝ..... මේ කවුද? "

" මම මම. "

🌹: " මම කිව්වෙ?🙄 "

🐥: " ආශ්.... මම ජිමින්. මොකද ෆෝන් එක උස්සන්නැත්තෙ? "

🌹: " ඔප්පා.....! කොහෙන්ද නම්බරේ? "

🐥: " ඒවා මට සුළු වැඩ. මට උදව්වක් ඕනී...... "

🌹: " මොකද්ද ඔප්පා....? "

🐥: " මං කෙලින්ම කියන්නම්. තමුසෙගෙ යාළුවා ජිසෝ? මට එයා ඉන්න තැන කියනවකෝ..... යාහ්! මොකද හිනාවෙන්නෙ? "

: " එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. "

🐥: " What!? No way! ඔ...ඔය ඇත්තද කියන්නෙ? "

🌹: " මං මොකටද බොරු කියන්නෙ ඔප්පා? "

🐥: " මොකා උනත් මං ඌව මරනවා. "

🌹: " මොකක් හරි කිව්වද ඔප්පා? "

🐥: " නෑ! "

🌹: " ඔන්න මං තැන text කරා."

🐥: " ගුමාවෝ.... "

Beep
.
.

Again phone ringing...

🐯: " බබා...... I love you.... I miss you. රත්තරන්.... මට බෑ මෙහෙම ඉන්න. "

ෆෝන් එක ගත්ත ගමන් තේහ්‍යොන්ග් කන් කෙඳිරිගාන්න පටන්ගත්ත විදිහට ජෙනීට හිනා ගියා.

🌹: " මෙච්චර ඉක්මනට මාව මිස් උනාද? පැයක්වත් නෑ තව ඔයා ගිහිල්ලා. "

" ජෙනී..... පුතේ.... "

තේහ්‍යොන්ග් එක්ක කතා කරකර හුරතල් වෙවී හිටිය ජෙනී එකපාරම ගැස්සිල ගියේ ඔම්මගෙ කටහඬ ඉස්සරහින් ඇහුණ නිසා. කලබලේටම ෆෝන් එක කට් නොකර සාක්කුවට දාගත්ත ජෙනී ඔම්මා දිහා බලල හිනාවුණා.

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now