👑 Chapter 17 👑

682 115 174
                                    

💖   ඒක එදා මං දැක්ක එක වගේමනේ.

___________________________________

👑  මොකක්ද ආරා

💖  මේ අතේ තියෙන්නේ. කුරුසයක ටැටූ එකක් වගේ.

👑  ඉතින්... ඔයා මේක මීට කලින් දැකලා තියෙනවද

💖   එදා අර කාමරේට ආව කෙනාගේ අතෙත් මේ වගේම එකක් තිබුණා.

👑  ආරා හිතන්නේ ඒ ආවේ මං කියලද

💖  ඕහ්... නෑ නෑ මම කිව්වේ මේ වගේම එකක් කියලා

👑  ම්ම්ම්... ඒ ආපු කෙනාගේ අතේ තිබ්බ කුරුසයට යටින් මේ වගේ ඔටුන්නකුත් තිබ්බද

ජුන්ගේ අප්පා ඒ කුරුසයට යටින් තිබ්බ ඔටුන්නත් ආරාට පෙන්නලා ඇහුවා.

💖  මට හරියට මතක නෑ අංකල්. මට මතක කුරුසය විතරයි.

🐰  කවුද දන්නේ ආරා... තවත් කෙනෙක් අතේම මේ වගේ ටැටූ එකක් තියෙනවද කියලා.

💖  ඒකත් ඇත්ත නේද...

🌼  ඔන්න ලමායි... කෑම ලෑස්තියි කෝ එන්න එන්න කට්ටිය.

🐥  අනෙ අම්බේ මම හිතන් හිටියේ අද කන්න වෙන එකක් නෑ කියලා. ඇති යන්තම් දැන්වත්....

🌼  මීට කලින් උයලා ඉවර කරන්න තිබ්බා ඔයාලගේ ජින් හියුන් හිටියේ නැත්නම්

🐼  මං හිටිය හින්දා ඔහොම හරි උයාගත්තා.

🌼  ඔව් ඔව් හිටිය නිසා තමයි. වෙන නැත්තං....

😺  මේ.... ඔය දෙන්නා පස්සේ රණ්ඩු වෙන්න. මට මහන්සියි. බඩගිනිත් එක්ක ඉක්මනට කන්න ඕනි.

යුන්ගි කිව්වේ තඩි ඈනුමකුත් යව යව කාමරේ ඉඳන් එලියට එන ගමන්.

🐯  මෙච්චර වෙලා නිදාගෙන ඉඳලා වෙන්නැති හියුන්ට මහන්සී

😺  අනේ මේ ටේ කියවන්නැතුව ඉන්නවා

කොහොමින් කොහොමහරි කට්ටියම වාඩිවෙලා කෑම කන්න පටන් ගත්තේ හැමෝම ගොඩක් බඩගින්නේ හිටපු නිසා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You are my vampire queen | Completed |Where stories live. Discover now