73. යං Never Land.🦁❤️🐰

620 89 123
                                    

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

"නංගී.... නංගී.... මොකද හලෝ උනේ... ඇයි මේ පාන්දරම..."

"නෑ නෑ පොඩි අයියා... මොනාහරි කෑම අවුලක් වගේ.... දැන් හරි..."

"ආ...හ් ඒක මිසක්... ඉන්නවා ටිකක් වතුර එකක් ගේන්නම්..."

*****

පොඩි අයියා වෙන්හන් නැවත ඉක්මනින් කෑම මේසයට ගොස් වතුර වීදුරුව ගෙන එන විට යැංසි කොන්ක්‍රීට් කණුවට බරවී ඈත බලා සිටියේය.

ආ... මෙන්න... මොකද කියන්නෙ... ඩොක්ටර්ට කතා කරන්නද...?

"එපා එපා පොඩි අයියා... මේක ඇරිලා යයි... දැන් මට කොලේජ් යන්නත් තියෙනවනේ... මං යනවා..."

මෙතෙක් වෙලා අන්දුං කුන්දුං වෙලා උන්න යැංසි කට සෝදාගෙන අඩියට දෙකට කාමරයට පැන ගත්තේය.

හිස් වතුර වීදුරුවත් තබාගෙන වෙන්හන් ඒ යන අයුරුබලා සිටියේ තම නැගණියගේ වෙනදා නැති වෙනස කුමක්දැයි කල්පනා කරමිනි.

"හෙලෝ යැංසි මොකද කෙල්ලේ මේ පාන්දරම..."

යැංසි හැකි ඉක්මනින් ලූයංග් ඇමතුවේය.

"අනේ ලූයංග්.... මට අවුල් හලෝ... අද පොඩි අයියා ඉද්දිම වොමිට් උනා... මං මොකද්ද කෙල්ලෙ දැන් කරන්නේ..."

"වෙන අමාරුවක් නෑනේ... ශේප් එකේ රෙඩි වෙලා වරෙන් මං චෙන්ග්ෂි එක්ක විනාඩි පහළොවකින් ඔතන... බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා..."

යැංසි මිතුරිය ලූයංග් සමඟ ඇමතුම අවසන් කර කඩිමුඩියේම සූදානම් වී තම මෝටර් රථයෙන් පිටත් විය. ඒ යන අතරතුරත් ඇය කල්පනා කළේය...

" ඉක්මනින් නැගහන් කෙල්ලනේ... මගෙ ඔලුව හොඳටම අවුල් වෙලා තියෙන්නෙ."

Chegaste ao fim dos capítulos publicados.

⏰ Última atualização: May 17, 2022 ⏰

Adiciona esta história à tua Biblioteca para receberes notificações de novos capítulos!

Hellow Bunny - Yizhan FF - Peter Pan story Onde as histórias ganham vida. Descobre agora