20. සැරට කන්නෝන.. 🦁😘🐰

544 178 84
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ring... Ring....Ring.....

ටික වෙලාවකින් ඊබෝට call එකක් එද්දි එයා උඩ ගිහින් නැගිට්ටෙ... තව ඩිංගෙන් ශාන් අත නොතිව්වනම් ඊබෝගෙ ඔලුව වදින්නෙ උඩ පොත් රාක්කේ...

" හෙලෝ ... ෂුයන් "

" ෂුයන් තමයි... මාව ඇපේට තිව්වෙ තෝ මගෙන් අහලද ආ...???."

" අඩෝ සොරි බං මොකෝ උනේ "

" මොකෝ තමයි . අන්න අම්මා හොයනවා "

" මලා.... මං කිව්වෙ උඹලයි අහ එනව කියලා. මට උඹට කියන්න බැරි උනා බං "

" හොඳ සිහියෙන් වැඩ කරපන් යකෝ . ඔහොම ගියෙත් උඹත් එක්ක මාත් ගස්. දන්නෝනේ අපේ අම්මගෙත් හැටි... "

" හරි බං මොකෝ උනේ "

" මට call කරලා උඹව ඇහුව. මං මේ ඉන්නෙ බාත්රූම් එකෙයි කියලා ආන්ටිව ෂේප් කරලා උඹට මං මේ ගත්තේ."

"අඩෝ...."

"අඩෝ නෙමෙයි ඩෝ...
යන වෙලාවට කියල පලයන් මාව ඇපේට තියනවනම් "

" හරි බං... මං බනීලහා ඉන්නේ... හෙට school එනනෙත් මෙහේ ඉඳලා. "

" හරි බං උඹ හනිමූන් යනවා කිව්වට මං වෙලාවක් දන්නෑනේ... අනික් දවසේ ආන්ටි අහනකොට කියන්න හරියට කියලා පලයන් යන වෙඩිමක.. "

"සොරි සොරි බං..."

"මාත් එළියට යන්න.... මගෙ මැණික එනව කිව්වා... දැන් තියපන්  "   ඊබෝ ලොකු හුස්මක් අරං Phone එක Cut කරේ හිනාවත් තද කරන්.

"6.47යි... බනී කාලා එමුද. තව රෑ වෙලා බෑ..."

" හා යං... මාත් මේ ටික ඉවර කරා..."

~~~~~~~~~~

දෙන්නත් එක්ක වීදිය දිගේ ඇවිදගෙන ගියේ ගෑවි නොගැවී . ඊබෝට නම් ඕන අතින් අල්ලන් යන්න ඒත් ශාන් එකට ටිකක් ලැප්ජයි වගේ දැනුන නිසා ඊබෝ ශාන් එක්ක අඩියෙන් අඩිය ගමනට එකතු වුණා. 

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now