29. බැඳීමක රහසක්.. 🐰🦁🌹

458 155 55
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

"චූටි මහත්තයා... බීම එක..."

"ආ... ඉන්න ඇනී ආන්ටි මං එන්නං..."

ඊබෝ ගිහින් බීම වීදුරුව අරගත්තා. ශාන් උඩ තට්ටුව දිහා බැලුව දැක්කත් ඊබෝ හිතුවා ශාන් එයාව දකින්නෙ නැතුව ඇති කියලා.

ශාන් යාන්තම් ඡායාවක් වගේ කෙනෙක්ව දැක්කා. ඒත් ඒ කාමරයේ විදුලි පහන් දල්වලා නොතිබුන නිසා තිබුන මද අඳුරු ගතියට ශාන්ට හරියටම මූණ පෙනුනෙ නෑ. කෙසේ වෙතත් පාසල් නිල ඇඳුමෙන් ඉන්න බව ශාන් දැක්කා.

"මට මොකටද කොහෙවත් ඉන්න කොල්ලො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මට මොකටද කොහෙවත් ඉන්න කොල්ලො... අනික අම්මා තාත්තා තරම් වත් නිහතමානීකමක් නැති ඔය වගේ ආඩම්බරකාර බුම්මැට්ටො  නොදැක ඉන්න එකමයි හොඳ... මට මොකෝ... " ශාන් තනියම ඔරවගෙන බට්ටිගෙ චිත්‍ර පොතට ඔලුව ඔබාගත්තා.

බීම වීදුරුව බීලා මේසේ උඩින් තියලා ඊබෝ පීටර් පෑන්ව අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බීම වීදුරුව බීලා මේසේ උඩින් තියලා ඊබෝ පීටර් පෑන්ව අතට ගත්තා.

"ඔයා දැක්කද අන්න අර අතනින් බලන්න මගේ බනී මැණික ඇවිත් ඉන්නවා අර.. අර..."
ඊබෝ පීටර් පෑන්ට ශාන්ව පෙන්නලා ඊබෝ එයගෙ පුංචි යාලුවා එක්ක හිනා වුනා...

"මං දන්නෑ ඇත්තටම ඔයා කොහේ ඉන්නවද කියලා පීටර් පෑන්... ඒත් මට දැනෙන්නෙ ඔයා මගෙ ළඟම ඉන්නව කියලනේ. අනේ මංදා... මට වෙලාවකට එහෙමත් හිතෙනවා. මං අහන්නද එයාගෙන්..."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now