71. මගේ ලොවට ආදරෙන්..😍❤️💚

348 101 104
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

"ටක් ටක් ටක්..."

"ඔය ආයෙම තට්ටු කරනවනේ..."

"හරි හරි මැණික... මං එළියේ ඉන්නවනේ... ඔයා බය නැතුව බලන්නකෝ... ආන්ටිද දන්නෙත් නෑනේ..."

"හැබැයි බෝදී බිල්ලා නම්, තට්ටෙ පැලුනොත් ඔයා තමයි..."

ඊබෝ පිටතින් සිට සිනාසෙද්දී ශාන් එක අතකින් මල් පෝච්චිය ඔසවාගෙන සෙමින් සෙමින් අගුල පැන්නුවේය.

ඒ සමඟම ඊබෝ දොර ඇරගෙන එක්වරම ඇතුළට පනිද්දී...... ශාන්.....

********

ශාන් මල් පෝච්චියත් ඔසවාගෙන උන්නේය.
ඊබෝ හැකි ඉක්මනින් ශාන්ගේ දෑතම එකවර අල්ලා ගත් අතර ශාන් බයටම දෑස පියා ගත්තේය.

ඊබෝ ශාන්ව දොරට සිර කර ගනිද්දී ළඟ ළඟම ආ පුරුදු සුවඳට ශාන් එක් ඇසක් හොරෙන් ඇර බැලුවේ ඒ කව්රුන්දැයි කියා සැකහැර දැනගන්නටය....

ශාන් ඒ දෑතින්ම ඔහු වැළඳගත්තේය.....

"බෝ...දී.....??? ඔයා.... මෙහේ....???.. ඔයා බිල්ලට ගැහුවද..."

"ඔව් ඔව්... මේ ගහලා එනගමන්..."

ඒ කියන පමාවට ඊබෝත් ශාන්වත් බදාගෙනම දොර ලොක් කළ ඊබෝ ශාන් අත වූ මල් පෝච්චිය අතට ගෙන පසෙකින් තබා ඔහුව ඉඹගෙන ඉඹගෙන ගියේය... ඒ තරම් බෝ නොඉවසිලිවන්ත විය. ඔහු ශාන්ගේ ‍රෝස දෙතොල් වේගවත්ව සිප ගත්තේය.

ශාන් පුදුමෙන් පුදුම වී තව තවත් ඊබෝගේ කර වටා දෑතම යවා සිර කර ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් පුදුමෙන් පුදුම වී තව තවත් ඊබෝගේ කර වටා දෑතම යවා සිර කර ගත්තේය.

ශාන් තවමත් කල්පනා කරන්නේ තමාට එන්නට යැයි කියූ ඊබෝ මේ තරම් පහසුවෙන් කාමරයටම ආවේ කෙසේදැයි කියාය. ඊබෝ ශාන්ගේ ‍රෝස කම්මුලක් ‍රිදෙන්නම හාදුවක් දුන්නේය.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now