66. ඇරියස්... 🥰❤️💚

281 91 32
                                    

****A/N****

හායී යාලූ... හුඟ කාලෙකින් නේද...

හ්ම්ම්.... කතාවට යන්න කලින් මට ඔයාලට Sorry කියන්නෝන අනේ...

මං දන්නවා ඔයාලා Hellow Bunny දානකන් බලන් ඉන්නැති කියලා... මැසේජ් කරලා කෝ කතාව අහපු අයට Thanks එක්කම Soooo Sorry කියන්න ඕන.. අනික් හැමෝටමත් එක්ක...

මං ඔයාලට මගේ Acc එකේ Announcement එකක් දුන්නා ගැන....

ඇත්තටම කියන්න මට ලොකු දුක හිතෙන දෙයක් උනා... අපේ ලොකු නැන්දා... අපිට චූටි කාලේ ඉඳන් ආදරේ කරපු ලොකු නැන්දා ආන්තරා උනා...

ඉතින් මේ කාලේ පුරාම එයාගේ රෝගී තත්වයත් වියෝවත් නිසා ඇත්තටම මට ලියන්න තරම් හොඳ mood එකක් තිබ්බෙ නෑ... අදයි යන්තම් ගෙදර ආවේ දාන මානත් ඉවර වෙලා... හරිම අවුල් කාලයක් ඒක...

ඉතින් වෙදිත් කතාව ටිකක් ලියලා තිබ්බේ... ඒත් කොටස ලියන්න තරමක හෝ හොඳ mood එකක් ඕන නිසයි, නැත්නම් කතාව අපරාදේ නිසයි කල් අරන් මං කතාව ලිව්වා...

ඇත්තටම කතාව කොහොමද හොඳද කියන්න නම් දන්නෑ... ඔයාලා ඉතින් තරහා නැතුව කියවලා බලලා හොඳයිනම් අදහස් ලියන් යන්න...

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now