Jungkook rest room එකට ඇවිත් පොඩ්ඩක් fresh වෙලා phone එක අතට අරන් twitter ගියා.
Jungkook මීට කලින් කිසිම social media එකක් පාවිච්චි කරපු කෙනෙක් නෙමේ, ඒත්... jimin කිව්වට පස්සේ taehyung twitter ඉන්නවා කියලා jungkook එයාගේ phone එකටත් twitter හදා ගත්තා.
ඒ වගේම නිතරම taehyungගේ , Irenගේ account වලට ගිහින් බැලුවා,

Jungkookට taehyung ගෙන දැනටමත් කැමැත්තක් තිබ්බා,
ඒත් ඒක ආදරේ කියලා එයා කිසිම වෙලාවක පිලි ගත්තේ නෑ.
මොකද එයා ආදරේ කියලා පිලිගත්තේ ඊට වඩා ලොකු බැදීමක්,
හරියට jeonගෙයි ,කැප්ටන්ගෙයි සම්බන්දේ වගේ.
ඉතින් කිසිම වෙලාවක jungkook , taehyung ගෙන හිතනකොට ආදරේ කියන වචනේ පාවිච්චි කරේ නෑ.
ඒ  වෙනුවට පාවිච්චි කරේ
' attraction ' කියලයි.

ඉතින් කාට හරි ආකර්ශනය ඇති උනොත් ඒ කෙනා ගෙන හොයලා බලන එක, ඒ කෙනාව follow කරන එක වරදක්ද? නෑ........
ඒක වරදක් නෙමේ, ඒකයි ස්භාවය .
ඉතින් jungkook taehyungගේ twitter එක follow කරාට, check කරාට වරදක් නෑ....
ඒත් ireneගේ එක ඇයි බලන්නේ, jungkookට irene එක්ක ඉරිසියා හිතිලද?
Jungkookට ඒකට උත්තර තිබ්බේ නෑ,
Jungkook twitter ගිහින් අලුත් update බැලුවා...... ,
එයා දැක්කා ireneගේ post එකක්.

 ,එයා දැක්කා ireneගේ post එකක්

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

' හහ්... හීනෙන් තමා bitch , අද taehyung එක්ක spend කරන්න එන fucking moment එක මං විනාශ කරන විදිය බලන්න,
ආසාවෙන්නේ ඉන්නේ taehyungට කියලා fuck කරන් wheelchair එකකින් යන්නෙ..... bitch මේක hospital එකක්,
Restaurant එකක් නෙමේ.....'

Jungkook තමන්ටම කියා ගත්තා....
Jungkookට ඉරිසියාව වගේම කේන්තිය පිරිලා තිබ්බා, වටේම ඉන්න කෙල්ලෝ taehyungව seduce කර ගන්න try කරන එකට jungkook කැමැත්තෙන් නෙමේ හිටියේ.nurseලා ,lady doctorsලා, ඒ වගේම irene....
Jungkookට කේන්ති ඇයි කියලා එයාටවත් තේරුන් නෑ.

Jungkook phone එක පැත්තකින් තියලා
ආයෙත් taehyungගේ room එකට යන්න ගියා... මොකද jungkook දැනන් හිටියා irene අනිවාරෙන්ම හවසට එනවා කියලා,
Jungkook ,taehyungගේ කාමරේට ඇතුල් වෙනකොට taehyung හිටියේ අලුත් ඇදුමක් ඇදගෙන.එයාලගේ hospital එකෙන් දෙන ඇදුම වෙනුවට වෙන ඇදුමක් ඇදන්.

I met youKde žijí příběhy. Začni objevovat