SJ : කියනවා ඉතින්!!!!!

Chanyeolගේ කොන්ඩේ පිටිපස්සට අදින ගමන් ජින් කෑගැහුවේ වියරුවෙන් වගේ. ඒත් ඒ තුන්දෙනාම පුදුම වුනේ chanyeol හිනා වෙන්න පටන් ගද්දී.

Chanyeol : ඇයි මේ කලබල වෙලා. අහ්හ්... දැන් මට මතක් වුනේ ICU එකේ පණ අදින ජියෝන් කාරයාගේ දුව.. කවුද ඒ කෙල්ලගේ නම??? අහ්හ් මතක් වුනා. සන්හී. එයා ගැන පොඩ්ඩක් අවදානෙන් නේද ඉන්නේ?? SJගේ හිත සසල කරන්න පුලුවන් වුන එකම කෙල්ල නේද??

එහෙම කියද්දී ජින් පොඩ්ඩක් ගැස්සුනා. කොහොමද ඒක දැනගත්තේ කියලා. ජින්ට වගේම ටේට මේ මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරි නිසා දෙන්නම කරේ මූනෙන් මුජ්න බල්ලාගත්ත එක. ඒත් ජින්ටත් ටේහ්‍යුන්ටත් වඩා නම් බය වුනේ ජිමින්.

Chanyeol : බය වුනාද? බය වෙන්න එපා. උබට ඒකිව හම්බෙන්නේ නෑ. දැනටමත් ඒකි නම්ගිල්ගේ පුතා එක්ක engageවෙලා ඉන්නේ කියලා මං මතක් කරන්න ඕනේ නෑනේ. තව එකක්... දැන බය වුනා වගේ තව බය වෙන්න දෙයක් කියන්නද?? උබ කවුද කියලා මං දන්නවා SJ.

Taehyung වගේම jimin පුදුම වෙද්දී jiminගේ අතේ තිබ්බ gun එක උදුරගෙන jin gun එක chanyeolගේ ඔලුවට දික් කරා. මොකද මෙච්චර කාලයක් වෙනකන් SJගේ ඇත්ත මූන දැකපු කවුරුත් ජීවතුන් අතර නෑ.

Chanyeol : මාව මරපන්. මේක මෙතනින් නවතින්නේ නෑ. ඒක මතක තියගන්නවා. උබේ ඇත්ත මූන මාත් එක්ක හිටපු තව කෙනෙක් දැක්කා.

SJ : කවුද කියපන් ඌ!!!

Chanyeol: හොයාගනින්. මං කියන්නේ නෑ.

ඒත් එක්කම ජින් chanyeolගේ ඔලුවට තිබ්බ එක වෙඩිල්ලකින් chanyeol අවසන් හුස්ම හෙලුවා.

V : Hyung මොකද්ද ඒ කරේ? ඒ කවුද කියලා හොයාගන්න තිබ්බා.

SJ : වැඩක් නෑ මූ කියන්නේ නෑ. මේ ඔක්කොම අස් කරලා දාන්න කියන්න V. ඔයත් දැන් ගෙදර යන්න JM. පාන්දර පහටත් ලගයි.

JMගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා SJ JMගේ උරහිසට අත තිබ්බා.

SJ : මොකද්ද ප්‍රශ්නේ?

JM : අහ් එහෙම මොනවත් නෑ hyung. මට පොඩි වැඩක් මතක් වුනා. මං එහෙනම් යනවා.

JM SJට ඔලුව නමලා ආචාර කරලා එතැනින් අඩියට දෙකට දුවලා ගියේ mansion එක පිටිපස්සේ නවත්තලා තිබ්බ එයාගේ කාර් එකට ගියා. එතනින් පිටත් වෙලා mansion එක pass වුනාට පස්සේ එයා ආයෙත් කාර් එක පාර අයිනට කරලා නවත්තලා mask එක ගලවලා එයාගේ එහා පැත්තේ ශීටෙ එකට දාලා ස්ටියරිං වීල් එකේ ඔලුව ගහගත්තා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Kde žijí příběhy. Začni objevovat