😜Introduction😜

Start from the beginning
                                    

මේ කට්ටියට පේන්නම බැරි ජීවීන් තුන් දෙනෙක් ඉන්නවා ඉස්කෝලේ

මේ කට්ටියට පේන්නම බැරි ජීවීන් තුන් දෙනෙක් ඉන්නවා ඉස්කෝලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Chan-Yeon🌸
ඔය ඒ ජීවින් තුන්දෙනාගෙන් එක්කෙනෙක්. කොයිවෙලාවෙත් අර හතර දෙනාට බාල්දියක් පෙරලන්න තමයි බලාගෙන ඉන්නේ.

Yoo-Mi🌻චන්යොන්ගේ යාලුවෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yoo-Mi🌻
චන්යොන්ගේ යාලුවෙක්. අහිම්සක පාටට හිටියට එච්චරම අහිංසක නෑ ඉතිම්. ඒ උනාට එයාගේ යාලුවන්ට කාටවත් හිතා ගන්න බැරි තරම් ආදරෙයි.

 ඒ උනාට එයාගේ යාලුවන්ට කාටවත් හිතා ගන්න බැරි තරම් ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ha-Yoon🌺
හිතා ගන්න බැරි තරම් කියවන කෙනෙක්. ඒ උනාට චන්යොන්ටයි යූමිටයි ඔම්මා කෙනෙක් වගේ. ඕනිම දේකින් බේර ගන්නවා. අර හතරදෙනයි මේ තුන්දෙනයි අතර තියෙන වලි වලට ඉස්සරහින්ම ඉන්නවා හැමදාම.

මේ තුන්දෙනාත් අර හතර දෙනා වගේම කලොත් කරන්නේ මොම්ගල් වැඩමයි. ඒ උනාට ඒ සෙට් එකේ අයට මෙයාලගේ කාවවත් පේන්න බෑ වගේම මෙයාලටත් ඒ වගේමයි. ලැබෙන එක අවස්ථාවකින් දෙගොල්ලොම පුළුවන් තරම් ප්‍රයෝජන ගන්නවා.

You are my vampire queen | Completed |Where stories live. Discover now