😜Introduction😜

1.8K 171 75
                                    

Ara💖ආරා කියන්නේ මහාම මහ මොම්ගල් කෙල්ලෙක්

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

Ara💖
ආරා කියන්නේ මහාම මහ මොම්ගල් කෙල්ලෙක්. එයා කවදාවත් එයාගේ අප්පව දැකලා නෑ. ඔම්මා විතරයි. මෙයාටම ගැලපෙන හොඳ යාලුවෝ තුන් දෙනෙකුත් ඉන්නවා. කරන්න පුළුවන් නොසන්ඩාල වැඩ ඔක්කොම කරනවා.

Yoona🌹 & Yoora🌷ආරාටම ගැලපෙන යාලුවෝ දෙන්නෙක්

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

Yoona🌹 & Yoora🌷
ආරාටම ගැලපෙන යාලුවෝ දෙන්නෙක්. ඕනිම නොසන්ඩාල වැඩකට දෙන්නම ඉන්නවා. වැඩිමල් කෙනා Yoona. එයාගේ නංගි තමා Yoora.

Soo-Hi🌼කලින් තුන්දෙනා වගේම කෙනෙක් තමයි

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

Soo-Hi🌼
කලින් තුන්දෙනා වගේම කෙනෙක් තමයි. ඒත් එයාලට වඩා සුට්ටක් මොලේ තීනවා. යාලුවෝ වෙනුවෙන් පණ උනත් දෙන්න මෙයා ලෑස්තියි. අර මොම්ගල් කෙල්ලො තුන්දෙනාවම බලා ගන්නේ මෙයා තමා.

මේ හතරදෙනා වගේම මෙයාලගේ ඔම්මලා අප්පලා කට්ටියම හුඟ කාලෙක ඉඳන් දන්න අඳුරන කට්ටිය. ඒ වගේම එයාලා මෙයාලවත් හොඳම යාලුවෝ විදියට ලං කලේ හේතුවක් ඇතුව.....

You are my vampire queen | Completed |Where stories live. Discover now