Part 27

811 213 26
                                    

Jimin pov

මන් වෙව්ලන අත් වලින් Sooya දීලා තිබ්බ letter එක අතට ගත්තා.

Jimin,

Jimin oppa මට සමාවෙන්න.
සමාවෙන්න එදා රෑ oppa ගෙන් ප්‍රයෝජන ගත්තා ට.
සමාවෙන්න මන් pregnant උනාට. සමාවෙන්න Abortion එකක් කළේ නැති එකට. සමාවෙන්න කලින් මේ ගැන කිව්වේ නැති එකට. සමාවෙන්න oppa යි Yura යි අතරට ආවට. සමාවෙන්න මෙහෙම දාලා යන්න වෙනුවට. හැමදේකටම සමාවෙන්න oppa.
මට තියෙන ලෙඩේ ගැන කාටවත් නොකිව්වට. මන් pregnant කියලා දැනගත්තට පස්සේ මගේ අම්මයි තාත්තයි මාව ගෙදරින් පැන්නුවා. සමාවෙන්න මේ දේවල් කලින් නොකිව්වට.
Oppa මගේ දරුවා ව බලාගන්න. Plzz... මගේ funeral එකට එන්න කවුරුත් නෑ. ඒ නිසා ඉක්මනට හැමදේම ඉවර කරලා oppa ආයෙත් oppa ගේ පරණ ජිවිතේ ට යන්න. Thank you oppa හැමදේටම... Thank you...

Sooya.







මන් දෙපාරක් විතර ඒක කියෙව්වා. එයා ට ලෙඩක් තිබ්බා කියලා මට කලින් කියලා තිබ්බේ නෑ. එයාව ගෙදරින් එලෙව්වා කියලා මට කිව්වෙත් නෑ.

පරණ ජීවිතේට ආයෙත් යන්න?
ඔයා කොහොමද Sooya මට එහෙම කරන්න කියන්නේ?
කොහොමද මන් එහෙම කරන්නේ?

මන් letter එක දිහා බලාගෙන ඉන්නකොට doctor කෙනෙක් ඇවිත් මට කතා කලා.

"Sir, Miss.Sooya අපෙන් request කලා ඉක්මනට එයාගේ අවසන් කටයුතු කරන්න කියලා. අපි hospital එකෙන් ඒ හැමදේම ලෑස්ති කලා"

"ඇයි hospital එකෙන් ඒවා කලේ?"

මන් ටිකක් පුදුම උනා එකට නම්. මොකද patient කෙනෙක්ගේ අවසන් කටයුතු hospital එකෙන් කරන්නේ නැති නිසා.

"Miss. Sooya එයාගේ සමහර body parts දන් දුන්නා. ඉතින් ඒකට respect එකක් විදිහට අපි hospital එකෙන් අවසන් කටයුතු කරලා දෙනවා"

"Sooya ට තිබ්බ අසනිපෙ මොකද්ද?"

"Miss ට තිබ්බේ heart එකේ ප්‍රශ්නයක්. අපි ඒ ගැන test කර කර හිටියේ. ඒත් miss pregnant උනාට පස්සේ ඒකට ගත්ත බෙහෙත් නතර කලා. මොකද ඒක බබාට හොඳ නැති නිසා. ඒකයි මෙහෙම දෙයක් උනේ"

Sooya... ඇයි .... ඇයි එහෙම කලේ? ඇයි මට මේවා කිව්වේ නැත්තේ?

මන් ආයෙමත් අඬන්න ගත්තේ මේ දේවල් හිතාගන්න බැරි නිසා..













From Hell To HeavenWhere stories live. Discover now