Part 12

794 219 16
                                    

"Yura ඔයාට boyfriend කෙනෙක් නැද්ද?"

මන් එහෙම අහද්දීම එතනට jungkook ආවා.

ඒකට උත්තර දුන්නේ jungkook.

"එයා marry කරලා ඉන්නේ"

මන් ඒකට ටිකක් පුදුම උනා.
ඉතින් මන් කටත් ඇරගෙන Yura දිහා බලන් හිටියා.

එකපාරටම jungkook උගුර පාදපු නිසා මන් පියවි සිහියට ආවා.

"Sorry.... මන් ටිකක් පුදුම උනා ඒකයි".

මන් බිම බලාගෙන එහෙම කිව්වා.

Marry කරපු අය විතරක් නෙමෙයි pregnant අයත් campus එනවා මන් දැකලා තියනවා.

ඒත් මන් හිතුවේ නෑ yura එහෙම කෙනෙක් කියලා.

"ඔයා sorry කියන්න ඕනි නෑ. ඒක ටිකක් පුදුම වෙන්න ඕනි දෙයක් තමා. ඒත් ඒකයි ඇත්ත".

Yura එහෙම කියද්දි එයාගේ ඇස් දිලිසෙනවා මන් දැක්කා. කඳුළු ද ඒ? නැත්නම් මට පේන විදිහ ද?

"අහ් දැන් ඔය කතා නතර කරලා කෑම කාලා ඉන්න. කන බොන දේවල් පස්සට දාන්න හොඳ නෑ".

අපි තුන්දෙනාම හිනා වෙවී කෑම කන්න පටන් ගත්තා.

ඇත්තට ම මට ගොඩක් සතුටුයි. අන්තිම මට යුළුවෝ දෙන්නෙක්ම හම්බුනා.









@night

Yura pov

Hwani ත් එක්ක කෑම කාලා park එකේ ටිකක් ඇවිදලා අපි තුන්දෙනා ගෙවල් වලට ගියා.

සුපුරුදු විදිහට jungkook මාව ගෙදරට ඇරලෙව්වා.
Hwani වත් ඇරලෙව්වා. මොකද එයාව තනියම යවන්න jungkook කැමති උනේ නැති නිසා.

මන් ගෙදර එද්දී හවස 5.30.
ගෙදර කිසිම සද්දයක් නෑ.
ඒ කියන්නේ jimin තාම ඇවිත් නෑ.

මට අද උයන්නත් බෑ. උදේ ඇඟිල්ල කැපුන නිසා.

කරන්න දෙයක් හිත හිත ඉන්නකොට මට sofa එකේ නින්ද ගිහින්.

මන් ආයේ ඇහැරෙද්දි ගෙදර දොරත් ඇරුනා.

"Jimin......"

Jimin එනවා දැකපු නිසා මන් එයාට කතා කලා. ඒත් එකපාරටම......

"Oppa....."

කෙල්ලෙක්??????

"යමු sweety room එකට"

එහෙම කියලා jimin කෙල්ලගේ අතත් අල්ලාගෙන ටික දුරක් ගිහින් ආයෙත් පිටිපස්ස හැරිලා බැලුවා.

From Hell To HeavenWhere stories live. Discover now