Part 8

847 212 57
                                    

මන් යන පරේ වට පිට බල බල යනකොට දැක්කා jimin ගේ වගේ car එකක් තියනවා.

Numbers උනත් සමානයි.

මන් එළියේ ඉඳන් එතන තිබ්බ coffee shop එක ඇතුලේ බැලුවා.

එතන හිටියේ එක couple එකක් විතරයි. Girl ගේ මුණ නම් පෙනුනේ නෑ.

එකපාරටම girl එයාගේ සෙරෙප්පුව හදන්න පාත් උනාම මන් දැක්කා එයාගේ ඉස්සරහ ඉන්නේ කවුද කියලා.

Jimin..

මන් හිතන්නේ මන් ගොඩක් shock උනා. එදා restaurant එකෙත් හිටියේ කෙල්ලෙක් එක්ක. Jimin ගෙදර එන්නෙත් රෑ වෙලා.

Ahhhhhhhhhhhhhh

මට පිස්සු වගේ. එක එක දේවල් මගේ ඔළුවට ආවා.

Jimin ට girlfriend කෙනෙක් ඉන්නවද?

එයා මාව රවට්ටනවා ද?

එතකොට අම්මා මට කිව්වේ බොරු ද?

නැත්නම් මේ එයාගේ යාලුවෙක් ද?

එක එක දේවල් හිත හිත ඉන්නකොට මට තේරුණා මන් තාමත් ඉන්නේ shop එක ඉස්සරහ නේද කියලා.

පාරේ යන මිනිස්සු හිතනවා ඇති මට පිස්සු කියලා.

මන් එතනින් එන්න කලින් ආයෙත් jimin දිහා බැලුවා.

එතකොටම ඒ girl jimin ගේ අතින් ඇල්ලුවා........

එතකොටම ඒ girl jimin ගේ අතින් ඇල්ලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇති. හොඳටම ඇති. තවත් මට මේවා බලන් ඉන්න බෑ. එයාට ඕනි දෙයක් කරපු දෙන්. මට කමක් නෑ.

මට එයා ගැන පොඩි හරි හැඟීමක් තිබ්බට එයාට එහෙම මන් ගැන කිසිම හැඟීමක් නැහැ වගේ.

කමක් නෑ ඉතින්. මට කැමති වෙන්නේ මොන මොඩය ද?

එහෙම හිත හිත මන් grocery store එකක් හොයාගෙන ගියා. ටිකක් දුර යද්දී මට තේරුණා මගේ ඇස් වලින් කදුළු එනවා කියලා.

From Hell To HeavenWhere stories live. Discover now