Part 7

862 220 27
                                    


ටිකක් වෙලා නිදාගෙන ඉන්නකොට මට ඇහුණා yura ආයෙත් හීනෙන් කතා කරනවා.




"Jungkook මාව බේරගන්න. අනේ jungkook"





මොකක් jungkook?

මට ඒ වෙලාවේ නම් කේන්ති ගියා. හීනෙනුත් කියවන්නේ අර කොල්ලා ගැන නෙ.

කේන්තිය වැඩි කමට මට නින්ද ගියෙත් නෑ ටික වෙලාවක් යනකන්.



Next day

@7am


Yura තවම නිදි මට එයාව නැගිට්ට වන්න ඕනි උනෙත් නෑ.

ඊයේ රෑ order කරපු phone එකත් උදේ වෙද්දී ගෙදරට ආවා.
ඒකත් kitchen එකෙන් තිබ්බා.එතකොට yura දකීවි නේ.

අම්මට කියලා කෑම එකක් ලෑස්ති කරගෙන මන් උදෙන්ම office ගියා කරන්න තිබ්බ වැඩ වැඩි නිසා.

Buddy ව අම්මා අරන් ගිහින් එයාලගේ ගෙදර. මන්වත් Yura වත් ගෙදර නැති නිසා. ඒ නිසා ටිකක් පාළුයි වගේ.


Yura pov


මන් නැගිටිනකොට හිටියේ ඇදේ.
මන් හිතන්නේ jimin මාව මෙතෙන්ට ගෙන්න ඇති.


ඒත් එක්කම ඊයේ වෙච්ච දේවල් මට මතක් උනා. Jimin හැසුරණ විදිහ නිසා මන් ඇත්තටම බය උනා.

එයත් තාත්තා වගේමයි. කිසි වෙනසක් නෑ. තමන්ගේ කේන්තිය මගෙන් පිට කරනවා.

තාත්තගෙන් බේරෙන්න කියලා මන් ඇවිත් තියෙන්නෙත් ඒ වගේම තැනකට. මොනවා කරන්නද මේක මගේ තේරීම නිසා වෙච්ච දෙයක්.

ටිකක් වෙලා එහෙමම ඉඳගෙන කල්පනා කර කර ඉදල room එකේ තිබ්බ ඔරලෝසුව දිහා බලපුවාම තමයි දැක්කේ දැන් උදේ 9ත් පහු වෙලා කියලා.

දැන් ඉතින් මොන කැම්පස් ද? අද ගෙදරම ඉන්නවා කියලා හිතාගෙන bathroom එකට ගිහින් දත් මැදලා මුන හෝදලා ඇදුම් මාරු කලා.

ගෙදර කිසිම සද්දයක් අහුනේත් නැති නිසා jimin office යන්න ඇති කියලා හිතුනා. මොකද දැන් උදේ 10ට ළඟයි නේ.

කන්න මොනාහරි හදන්න කියලා කුස්සියට අවහම parcel එකක් තියනවා දැක්කා.

ඒකේ මගේ නම ගහලා තිබ්බ නිසා මන් දෙපාරක් හිතන්නේ නැතුව ඒක ඇරලා බැලුවා.




From Hell To HeavenWhere stories live. Discover now