🧒ඔය රනුක් ගැන කියවන එක නැවැත්තුවා නම් හොද නැද්ද ඒ මනුස්සයා දැන් කපල් වෙලා ඕයි ඔහෙට කැමති වෙන එකක් නෑ

❤️මොකක් මොනවද ඔහෙ කියවන්නේ මෙ මෙ

🐯රොහාන් චමී රනුක්ට කැමැත්තෙන් හිටියද

🧒කැමැත්තෙන් වගේ තමයි හිටියේ හැම වෙලේම ඇලිලා ගැටිලා වෙලිලා

🐰කොහේ හරි කර වෙන ගදක් එහෙම එන්නැද්ද

🧒ඇයි මොනා හරි පිච්චෙනවද

💜️ඔව් ඔව් තේ ඔප්පගෙ හදවත තමා බලන්න එපැයි මූන දෙහි ලෙල්ල වගේ වෙලා චමි තෝ පව් ඕයි

🧒මොකක්ද ඒ කතාවේ තේරුම

🧡ඔයා දන්නෙ නැද්ද අනේ චමීයි තේ ඔප්පයි කපල්

🧒හෑ එහෙමත් එකක්ද මන් දන්න වෑ ඔව්වා එතකොට දැන් ඔය හත මේ හතට සෙට් එහෙමනෙ

🖤එහෙම තමා

🧒ඔයාලා මටත් කලින් ඉස්සර වෙලා

❤️ඔව් ඉතිම් ලග කෙල්ලව තියාගෙන අහන් නැතුව පෙරහැර දිහා බලන් ඉන්නවා වගේ ඔහේ බලන් ඉන්න එකනේ කරන්නේ

🐨ඔන්න ළමායි මාත් ආවෝ

💜️ඔන්න අඩුවට හිටපු එක්කෙනෙකුත් ආවා

🦄ඔයා මොකෝ ආවේ

🐨ඔයාලා ගියා ගියාමයි ආවේ නැති නිසා තමයි කෝ මනමාලියෝ දෙන්නා

💚අපි මෙහෙ

🐨මේ ඔයාලා දෙන්නව දැකලා හියුන්ග්ලා ගල් ගිල්ලා වගේ බලන් ඉදියිද මන්දා

💛 😁🤭
.
.
.
.
.
.
.
.
.
.
.

At wedding hall

Jin and Nishu

Yoongi and Uma

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yoongi and Uma

Yoongi and Uma

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now