🐨හ්ම් ඔව් ඔය ටික හොදයි තව කරුණු ටිකක් හොයාගන්න බලමුකෝ

🖤මේ ඔයැයිලට එපා වෙන්නැද්ද වෙන වැඩ නැද්ද අනේ ඔය කෙහෙල්මල් ගැන කියවනවා ඇරෙන්න

🐥ඒකනේ අෆ්ෆා ඔව්ව හෙන බෝරින්ග්

🧡ඔහෙලට බෝරින්ග් වුනාට අපිට එවුව වැදැගත්

🐥මේ මටනම් සාධාරණ සැකයක් උත්පන්න වෙනවා ඔයාලගෙ පැණිහද දවසටත් ඔයාල පොත්ම කියව කියව ඉදියි දන්නෑ

🐨එදාට ඒක අපි බලාගන්නම් ඔයාලා ඒ ගැන වදවෙන්න එපා

🖤ඕඕඕඕ මිස්ටර් නම්ජුන් දියුණු වෙලා
--------------------------------------------------------

💙මේ හොබී ඔප්පේ තව නම් බැරියෝ මගෙ කකුල් නෑ වගේ

🦄හ්ම් හරි එහෙනම් නවත්තමු නටලම මහන්සියි මටත්

💙ඔයටත් ඉතින් නටන් කිවුවොත් ඕනි එකක්

🦄හී මන් එහෙමයිනෙ අනික ඔයත් ඉන්නෝනෙ හොද පාට්නර් කෙනෙක් තියා ගෙන මොකටද නෙ නිකන් ඉන්නෙ

💙අනේ මේ යන්න

🦄යන්නම් හැබැයි ඔයා දෙයක් දීලා යන්නකෝ

💙අහ් මොකක්ද

හොබී එයාගෙ කම්මුලට ඇගිල්ලකින් තට්ටු කරා

💙හප්පේ ඕකද ඕනි

නදී හොබීගෙ කම්මුලට චුට්ටන් කිස් එකක් දුන්න

🦄අපි යමු living room එකට කට්ටියම එතනනෙ

💙යමු යමු මොන ජවුසයක් කොරනවද දන්නෑ
---------------------------------------------------------

💜️මේ චමියෝ

❤️මොකද බොල

💜️අපි හැමදාම ලොකු ඈයොන්ට විතරක් ගිනිගෙඩි දෙන එකේ අරුන් දෙන්නටත් හොද ගුලියක් අඹරමුද

❤️හූම් ඒකත් හොදා කලෙකින් අඩවුවක් ඇල්ලුවෙත් නෑනෙ

💜️අර වල්ගාතරුවගෙ කොට තාර ඔප්පට නම් නොකර ඉමු නැත්නම් අරකි අපිව මරලා හංගයි

❤️හපෝ ඒකිට පොංගල් කාලා මොංගල් හැදිලා

💜️දැන් අපි මොකක්ද කරන්නෙ

❤️එකපාරක් යුන්ගි ඔප්පටයි උලමා ගොන්නිටයි කොරේ එකම කරමු

💜️හූම් එහෙනම්.කුලුබඩු හොද්දක් හදන්න ලෑස්ති වෙලා සූදානම් ශාරීරයෙන් යමන් කුස්සියට

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now