🖤Don't be silly අයියෝ මමී
මොනව කළත් i am your සනී
How to marry නැන්දගෙ දෝණි
That girl is really funny
එයාගෙ හැටි දන්නෝ දනී
කරට නගී with out ගෝනී

❤️sunday මෝනිං saw her running round a කබානා
Some yankee ජොනී chasing with a
බයිලා රබානා
ලූසියා - ජුවානා, ලූසියා,ලූසියා -ජුවානා
එහෙම කියලා දෙන්න නැටුවා ගහලා
රබානා

💜️🖤❤️ Don't be silly අයියෝ මමී

💜️මාමාගෙ ලොකු ෆැක්ටරියේ නැන්දා
Manager
පැකට් වලට පුරවනවා පරණ
Losenger
නෑනගෙ හදවත් එන්ජිමේ කැඩිලා
Celinder
Lovers club එකේ නෑනා පළවෙනි
Member

💜️❤️🖤Don't be silly අයියෝ මමී

🖤coming කලර් no good මමී දැක්කද
බීලා
Let my super නෑනා marry some
Other කොල්ලා
That's a girl සොෆියා ලොරේන් මේ
අහපල්ලා
චිකේ මමී she is crying මගෙ හද
ඉල්ලා

💜️❤️🖤Don't be silly අයියෝ මමී

අජුම්මා - ලමයෝ අපි මේ කඩේ වහනවා දැන් මිස්ලා යන්න

🖤එහෙම කො කොහොමද අ අජුම්මා අපි යන්නේ තවම අපි ඉවර නෑනෙ

අජුම්මා - ලමයි ඔයාලා හොදටම බීලා දැන් අපි වහන වෙලාවත් පහු වෙලා ඒනිසා දැන් යන්න

අජුම්මා - ලමයි ලමයි ආහ් නිදිද අනේමන්දා

කොච්චර අර ත්‍රිබලව ඇහැරවන්න හැදුවත් බෑ උන් හොදටම බුදි අජුම්මාට කරන්නත් දෙයක් නැති නිසා එක්කෙන්ගේ phone එකක් අරන් ගෙදර කෙනෙකුට call එකක් ගන්න ඉතින් අන්තිමටම call කරපු කෙනාට call එකක් අරගෙන

At call

💚ආහ් නෝනා හාමු දැන්ද අපිව මතක් වුනේ කොහෙද යකෝ ඉන්නේ

අජුම්මා - ආහ් මේ ළමයි දෙන්නා මගෙ කඩේ ඉන්නේ

💚මොකක් අජුම්මා කොහෙද මොන කඩේද

අජුම්මා - ආහ් මේ යුනිවර්සිටි පහු වුනාම ලගම තියෙන සෝජු කඩේ

💚අහ් මට හිතා ගන්න පුලුවන් මොකක්ද වුනේ කියලා අජුම්ම thanks call කරලා කිවුවට අපි ඉක්මනට එන්නම්

Call end
---------------------------------------------------------

No one's pov

🐹මොකක්ද වෙලා තියෙන්නේ

💚පොඩි උන් ටික බීලා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now