🖤උබ මොනා ශෂිකයෙක් ගැනද කියවන්නේ මන් එහෙම එකෙක්ව දන්නෑ

💜️ඇයි බන් අර උබත් කැමත්තෙන් හිටපු අපේ අල්ලපු ගෙදර එකා බන් මතක නැද්ද බොට

🐥තරූ මේ ලූෂී මොන පගර නැට්ටෙක් ගැනද කියවන්නේ

🖤මන් දන්නෙ කොහොමද.එතකොට කියනවා බලන්න ඔය සෙයුල්ගි කියන නැට්ටිච්චි මොකාද කියලා

🐥මන් දන්න සෙයුල්ගියෙක් නෑ

🖤ඔහේ දන්නෙ නැත්නම් මන්ද දන්නෙ.ඔහේ සෙයුල්ගි කියන උඩැක්කියට කැමැත්තෙන් හිටියනම් ඒකිව කරගහගන්න තිබ්බනෙ මොන කෙන්ගෙඩියකට ඊයෙ රෑ අර හද තරු ගැන කියවලා මට කැමතියි කිවුවේ

🐥මන් ඔය කියන සෙයුල්ගියෙක්ට කැමත්තෙන් හිටියෙ නෑ මන් ඔයාටයි ආදරේ කරන්නෙ මෝඩියේ

🖤ඉතින් මෝඩ කොට තාරාවෝ මාත් අල්ලපු ගෙදර ඉන්නවයි කියන අර මොකද උගෙ නම ආ ශෂික ඌව දන්නෑ මාත් ආදරෙ කරන්නෙ ඔහෙට තමා

ඉවරයි අතේ මාට්ටු ඉන්න තැනත් අමතයි තරූ,ජිමින්ට උන් දෙන්නා පොර කුකුල්ලු වගේ බැන ගන්නවා. ලූෂී,ජන්ග්කුක් හිනාව කාගෙන ඉන්නවා ඒ අස්සෙ අනිත් සෙට් එක ෆුල් අන්දොස් වෙලා දහඅතේ කල්පනා කරනවා මේ මොනවා ගැනද කියවන්නේ කියලා අන්තිමට පස්සෙයි සෙට් එකට මීටර් වුනේ

🐼ආහ් නෝනා මහත්තයා කියමු බලන්න මොකක්ද මෙතන වෙන්නෙ කියලා

🐥ආහ් මෙ මෙ හියුන්ග් මෙ

🐯මොකක්ද මෙ මෙ උබගෙ සෝල්මේට් වෙච්චි මටවත් කිවුවෙ නෑනෙ තෝයි තරූයි සෙට් කියලා

❤️අඩෝ වල්ගාතරූ උබට අර තඩි ටෙඩිය දුන්න එකටත් පාඩුයි තෝ මටත් නොකියම කපල් වෙලා.අම්මපා ඇයි මේ මල්සරා හෙවත් කපල් කිරීමෙ මහ රැජින මෙහෙම මටත් නොකියම කරන්නේ මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මල්සරා ඔයාගෙ ඔය කාර්යය කරන්න මාවත් සම්බන්ධ කරගත්තනම් මොකද ඔය දුන්න අහුවුනා නම් මන් ඒක කීතු කීතු කරනවා

💚අනේ චමියො බොගෙ කටවහගනින් ඔය අඩවැඩියාව මට අහන් ඉන්න බෑ

🐹කියනවා බලන්න කොහොමද කපල් වුනේ කියලා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now