💚ඒපාර අනිත් දෙන්නා බුදි මොන සමයමක්ද මේ.නදී ගනින් ඔය වතුර වීදුරුව

උමා වතුර වීදුරුව අරන් පොඩි තුනගේ මූනට දමලා ගැහුවා

🖤මෙන්න වහිනෝ

💜️මේ මකර වැස්ස මගෙ නින්ද නැති කරා

❤️වැසි දෙයියන්ට තව බූටක් අනේ වැස්ස ඔයාට අඩන් නැතුව ඉන්නම බැරිද අසරණ අපි කොහොමද ඔයා අඩද්දි නිදියන්නෙ

🖤යකෝ අපි ඉන්නෙ ගෙයක් අස්සෙ එතකොට ගේ අස්සට වහින්නෙ කොහොමද

💜️එක්කො ගෙදර වහලෙ නෑ එක්කෝ ගෙදර වහලෙ හිල්

💙මගුලක් කියනවා නැගිටලා පල යන්න

❤️මෙතන කොහෙද මගුලක්.මගුලක් තියෙනවනම් ඉක්මනට යමන් කෑම මේසේ පැත්තට බඩට යමක් දාගන්න

🖤මම තමයි මිස්ටර් කපුස්

💚හරක් පැටවු ටික නැගිටපන් නැගිටලා එනවලා යන්න

ඒ කෑගැහිල්ලට වහලෙත් උඩ ගියාද කොහේ

💜️ඔච්චර බෙරිහන් දෙන්න එපා අලේ අපි නැගිටලා ඉන්නේ

💙ඔව් ඔව් උබලා මෙච්චර වෙලා නැගිටලා තමා හිටියේ

❤️මේ බන් අතගාලා බලපන් මගෙ කන යහපත් ශරීර සුවයෙන් ඉන්නවද කියලා මන් හිතන්නෙ කන් බෙරේ පුපුරලද කොහෙද

💚පිස්සු කියවන් නැතුව wash දාගෙන එනවලා පහලට

🐰🐯🐥 😂😂😂

💜️මොකාද අර බක බක ගගා හිනා වෙන්නෙ

🖤වෙන මොක්කුද ලොකු ඈයො ටික වෙන්න ඇති

💜️අපිට හිනා වෙනවට මුන්ට හොද වැඩක් කරන්න ඕනි

❤️ගනින් බන් මගෙ ප්‍රේම පුරාණ බැට් එක

🖤ගනු බැට් එක යනු එලියට දෙනු පහර

💚හෝව් හෝව් එලියෙ ඉන්නෙ

දඩාස් චටාස් ඩොන් පටොන්

උමාට කියන්න ගියපු එක කියා ගන්න බැරි වුනා පොඩි තුන දොර ඇරල ගිහින් එලිය හිටපු උන්ට හොදටම තඩි බානවා

🐯හෝව් හෝව් අනේ මේ අපි ගහන එක නවත්තන්නකෝ

❤️හුට්ටපටස් ඔයාලද මෙතන හිටියේ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now