Yang - wah job well done this project is succeed

🐨oh thank you so much for visit this project

Yang - සොන්ග් ඔයාත් mr.kim එක්ක එකතු වෙලා හොදට ඔයාගෙ project part එකත් කරලා තියෙනවා මේ project එක ගොඩක් සාර්ථකයි ඔයාලගේ workers ලත් ගොඩක් හොදට වැඩේ කරලා තියෙනවා

👦thanks dad

🐼thank you mr.yang

Yang - මන් එහෙනම් යන්නම් ආයිත් හම්බවෙමුකෝ

🐨ok mr.yang have a good day

Yang - ok

Mr.yang හැමෝටම bow කරලා ගියා

🐼අපි හොදට වැඩේ කරලා තියෙනවා අද රෑට company party එකක් තියෙනවා

Party එකක් තියෙනවා කිවුවම workers ලා කට්ටිය හරි සතුටින් විසිරිලා ගියා

At cafeteria

💚අද party එකක් තියෙනො නේ මරු මරු

💛හ්ම් ඒකනේ

💙යකඩෝ යන්තන් project එක ඔයින් ගොඩ ගියා මන් හිතුවේ coreagrapy අන්තිමයි කියලා

💛එහෙම නෑ අර යන්ග් හොදා කියලා ගියේ

🐼ආහ් කෙල්ලනේ කොහොමෙයි ඉතින්

💛ආහ් ජින් ඔප්පා පිටිපස්සෙන් ඇවිත් බය කරන්න එපා අනේ

🐼ඔයා බය වුනාද සොරි හොදෙ

ජින් නිශූගේ කම්මුලට කිස් එකක් දුන්නා

🐰අහම් අහම් මේ අපිත් ඉන්නෝ හියුන්ග්

🐼හරි හරි වදේ

🐹අද party එකට ඔයාල එනෝ නේද

💚අපි එන්නැතුව කොහොමද අපි අනිවා

🐹හාකො හාකො

💙ගෙදර ඉන්න හතරට මොකෝ කරන්නේ

🦄ආහ් එයාලටත් එන්න කියමු

💙එයාලව මේකට එක්කරන් එන්න පුලුවන්ද

🐼පුලුවන් එයාලටත් එන්න කියමු

💚සචී ආවත් කමක් නෑ අනිත් තුන ඇවිත් මොන කෙන් ගෙඩියක් කරයිද දන්නෑ

🐥ඒක අපි ඒ වෙලාවට බලාගමුකෝ එයාලත් එන්න කියන්න

💛හරි හරි අපි ගෙදර ගිහින්නෙ කොහොමත් night party එකට එන්නේ ඒ හතරදෙනාවත් එක්කගෙන එන්න්ම්කෝ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now