💜️මොකක්ද

💛ගිහින් හැම රෙද්දම ඉල්ලලා හඩා වැලපෙන්න නම් හදන්න එපා

❤️රෙදි ඉල්ලන්නෙ න්ම් නෑ කන්න යමක් දෙන්න්කෝ ඒ ඇති

💛හරි හරි

Time passed
At super market

❤️ඔන්නියා මගෙ සුදූ සත්තලනේ මොනවහරි යමක්

💛මොකද වදේ පුරු පුරු ගාන්නේ ඔහොම ඉන්නවා මොනවහරි අරන් දෙන්නම්

💜️හී තෑම්ස් මෙයා

🧡මේ අර අතන ඉන්නෙ දැකල පුරුදු ඩයල් ටිකක් පොඩ්ඩක් බලන්නකෝ

💙ඔවමයි මටත් දැකල පුරුදුයි

💚වෙන කවුරුත් නෙමේ අනේ ඔය ඉන්නේ යුන්ගී ඔප්පයි එයාගේ අයියයි මල්ලිලා සෙට් එක නොවැ

❤️ඔමො පූස් ඔප්පව දුර සිට හදුනා ගැනීමේ සූක්ෂම දෑසක් ඔබටා තිබීම පිලිබද මාගෙ බලවත් කනගාටුව

🖤ඒ මොකෝ බන් ඒ

❤️නෑ මේකනේ පූස් ඔප්පට මේ හුචක්කුවගෙන් බේරිලා ඉන්නම වෙන්නෑනේ

💚කටවහගනින් යකෝ

❤️ඕකේ ඕකේ ඉන්න මන් මාගේ ශ්‍රී මුඛයට ලොක් එකල් දාගන්නකම් 🤐🤐

කෙල්ලො ටික කොල්ලෝ ඉන්න තැනට ගියා

💛හප්පා අපි දැනන් හිටියේ නෑනේ අපේ බොසාලා කට්ටියත් super market එනෝ කියලා

🐼ඇයි අපිට එන්න හොද නැද්ද

💛හොදා හොදා ඉතින් ඒත් ඔයාලය සර්වන්ට්ස්ලා එහෙම නැද්ද ඇයි ඔයාල එන්නේ

🐼අපිට සර්වන්ට්ස්ලා නෑ මන් තමයි මුන්ගේ සියලු වැඩ කරන්නා.

🐰හරියටම හරි

🐼 😤😩

💜️මේ ඔයාල පොඩ්ඩක් අපේ කපල් එක දිහා බලනවද එයාලා අතන වැඩිහිටියන්ට පමණයි දර්ශන පෙන්නන්ඩ සැරසෙනෝ

🐯අඩෝ නෝ යුන්ගී හියුන්ග්ටත් ගිය කලදසාව බලන්න එපැයි

❤️හිටුකෝ මන් කරන්න හොද වැඩක්

🐥මොකක්ද ඒපාර කරන්න යන වැඩේ

❤️ඉවසා දරාගෙන සිටීම නරඹන්නන්ගේ කර්තව්‍යයක්

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now