🖤මටත් පෙන්නෙ ඒකම තමා.මේ බන් අපේ ඇස් වල පෙනීම අවුල් වෙලාද කොහෙද බන්

❤️ඒකනේ බන් මන් හිතන්නෙ අපි මේ මනෝ විකාරෙන් ඉන්නේ

🐯හෝව් හෝව් ඔයාලා මේ දකින්නෙ ඇත්තටම උමා,යුන්ගී හියුන්ග් ඉන්න විදිහ තමා

❤️මොකක් කිවුවා

🐰ඇත්ත කිවුවේ

💜️මේ හැම වෙලේම වලි දාන් ඉන්න දෙන්නා මෙහෙම ඉන්නේ කොහොමද

🖤ඒකනේ බන් මේක දැවෙන පුරස්නයක්

❤️මේ ඇත්තටම මට මෙතන වෙන දේ පැහැදිලි කරන්න පුලුවන්ද

🐥අපෝ මොකද බැරි

🖤ඉතින් කොට තාරවෝ පැහැදිලි කරනවකෝ සෙද්ද

🦄ආහ් මේ අපේ යුන්ගී හියුන්ග්නුයි උමායි ආදරය කරනවා යුන්ගී හියුන්ග් අද උමාට confess කරා

❤️හෑ මොකක්.කවද්ද කීයටද කොහෙදිද කොහොමද යුන්ගී ඔප්පා confess කරේ උලමා ගොන්නි කැමති උනාද

🐯බුදුඅම්මෝ ප්‍රශ්න පත්තරයක්ම ඇහුවා වගේ

💜️ඇයි ඔයාලා අපිට මේ ගැන කිවුවේ නැත්තේ කලින්

🐰අහ් මේ නදී නූනා තමයි කියන්න එපා කිවුවේ

❤️මොකක් නදියෝ තමුසේ මිත්‍රද්‍රෝහියෙක්

💙හපෝ ඇති ඇති කටවහගනින්

🐼අපේ පොඩි තුනට කුතුහලේ හද පත්ලෙන්ම තියෙනෝ ඒනිසා යුන්ගී කියලා දාපන්කෝ හරියටම අද කොහොමද confess කරේ කියලා

🐹හරි හරි

Flashback

🐹මේ උමා එනවා ගිහින් නගිනවා car එකට

💚මන් මොකටද එන්නේ

🐹තමුසේ එන්න ඕනි නිසා ගිහින් නගිනවා අපි ගමනක් යන්න ඕනී

💚කොහෙද

🐹ඒක ඔහෙට වැඩක් නෑනේ

💚මට වැඩක් තියෙනවා මන් මොන එහෙකටද ඔහෙත් එක්ක එන්නේ

🐹මෙහෙ එනවා ඔය කට වහගෙන

යුන්ගී උමාව ඇද ගෙන ගිහින් car එක අස්සට දැම්මා යනකම් දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කරේ නෑ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now