❤️🖤💜️ bye ඔප්පලා

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
After few days
Yoongi's pov

🐰යුන්ගී හියුන්ග් මොනවද අප්පේ ඔයා ඔය කල්පනා කරන්නේ
යුන්ගී හියුන්ග්
හියුන්ග්
හියුන්ග්........

🐹මොකද පොඩි එකෝ කෑ ගහන්නේ

🐰හියුන්ග් මෙච්චර වෙලා මොන ලෝකෙද අනෙ හිටියේ

🐹මේ ලෝකේ තමයි

🐰ඔව් ඔව් පේනවා

🐥කුකියා පොඩි එකෝ කොහොද බොල ගිහින් හිටියේ මන් හැම තැනම හෙවුව බෝව

🐰මන් හිටියෙ මෙතන මාව හෙවුවේ මොකටද

🐥වෙන මොකටද කන්න යන්න මිසක්

🐰ආහ් යමු යමු.මේ හියුන්ග් අපේ යුන්ගී හියුන්ග් නිදියන්නෙත් නැතුව මහා කල්පනාකාරීව මෙච්චර වෙලා හිටියා මට මේක මහා පුරස්නයක්

🐥හෑ එහෙමද බන්

🐹තොපිලට මන් නිදියගත්තත් වැරදියි කල්පනා කරත් වැරදියි යනවලා දෙන්නම යන දීපංකරයක

🐰යනවා යනවා මෙතන පැල වෙන්නෑ

🐹යනවා ඉතින්

🐥පොඩි එකෝ යමන් යන්න ලොකූ ඈයොන්ගේ ගෑස් බලන්නැතුව

🐰ඒකනේ හියුන්ග් අපි යමු

Time passed
At Night

🦄යුන්ගී හියුන්ග් මොනවද අප්පේ අහස පොලවා ගැටගහන්න වගේ කල්පනා කරන්නේ

🐹යකෝ හැම එකාටම මන් ඉන්න විදිහ ප්‍රශ්නයක් වෙලානේ

🦄හරි හරි ඉතින් නිකමට ඇහුවේ

🐹හොබී යනවකෝ කාමරයට මට බුදියන්න ඕනි

🦄හපෝ මන් යනවා

වෙනදට හැම වෙලේම බුදියන එකාට දැන් නිදිමත අහලකවත් නෑ හැම වෙලේම පොර මනෝ ලෝකවල යුන්ගිට තනියම ඉතින් ඉන්න ඕනි නිසා හැම එකාවම එලවනවා
(A/N හී යුන්ගිට මක් වෙලාද දන්නෑ 😌)

Girl's pov

💙කොහෙද චමියෝ බොගේ phone එක දමලා ආවේ සිහියක් නැද්ද

💚මුන්‍ කවද්ද හොද සිහියෙන් හිටියේ

❤️අනේ මෙ

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now