ඔහොම එක දිගට බැන ගෙන ගිය.

💙මේ චමියෝ ඔයා මුලින් හරිම ආදරණීය විදිහට පටන් අරගෙන අතිශය භයානක, රෞද්‍ර වුනානෙ බන්

❤️මන් එහෙමයි

💜️that's ma girl

🐯යකඩෝ උමාට වඩා හපන් නොවැ චමී

❤️එහෙම තමා i' m talented

💚හරි හරි ඔය හැකර කට වහගන්නවා

❤️මන් දන්නවා තමුසේ මගේ සැගවුනු දක්ෂතා ලෝකයා දැනගන්නවට කැමති නෑ කියලා මේ සමාජ හරිම කූරිරුයි තමුසේ මේ කුරිරු සමාජේ මාව කන්නම බලගෙන ඉපදුනු මගේ පරම සතුරෙක්

🖤අඩෝ නවත්තගනින් බන් ඔය නාට්‍ය දෙබස් කියන එක

❤️😤😤😤

💛යමු එහෙනම් ගෙදර උමාට ගෙදර ගිහින් rest කරන්න තියෙන්නේ

🐹උමා මේ දවස් ටිකේ office එන්න ඕනි නෑ මන් වැඩ ටික බලා ගන්නම්

💚මොකක්ද කිවුවේ මට ඇහුන්නෑ

🐹ඇහුන් නැත්නම් නැති විදිහට ඉන්නවා

❤️ඇද්ද අහ ගත්තා පූස් ඔප්පගෙන්.එනවා යන්න ගෙදර

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

After two days
At Girl's Home
No one's pov

අද කොල්ලෝ සෙට් එකත් කෙල්ලො ටිකගේ ගෙදර ඇවිත් කට්ටියම මෙච්චර වෙලා වට මෙස සාකච්ඡාවක් තියල විසිරිලා ගිහින් දැන් කල්ලි ගැහිලා කට්ටියම තැන් තැන් වල ඉන්නවා

❤️ ලූෂියො කම්මැලියි ඕයි

💜️මටත් බන්

❤️අපි මොන හරි කරමුකෝ

💜️හූම් කොරමු කොරන්න දෙයක් මතක් වෙන් නැති එක තමා පුරස්නේ

❤️මගෙ යක්ශයා රූඩ මොල රාජයාට සුප්ප අයිඩියාස් පොජ්ජක් මන්ද වුනා

💜️කියහන්කෝ බලන්න

❤️මෙකයි හරිද බ්ලා බ්ලා බ්ලා බ්ලා.......
ඔබට වැටහුණිද

💜️ආහ් තෙරියුම් තෙරියුම් 👍

❤️යමන් දැන් kitchen එකට

💜️යමු යමු

කෙල්ලො දෙන්න kitchen එකට රිංගලා එයාලගේ මහා සැලසුමට අනුව වැඩ ක්‍රියාත්මක කරන්න දැන් සූදානමින් ඉන්නවා

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now