7th Chapter 💥

1K 288 146
                                    

Flashback

Few Years Ago...

සුන්හී කියන්නේ අහිංසක නිශ්ශබ්ද චරිතයක්... එයා හැම වෙලේම කලේ ලස්සනට හිනා වෙන එක .. ඒ හිනාවට පුලුවන් කෙනෙක්ගේ හිතේ මහන්සිය නැතිකරලා දාන්න. සුන්හී මාත් එක්ක යාලු වුනත් අපි දෙන්නා හිටියේ ලං වෙන්න ලැජ්ජාවෙන්.. අපි අත් අල්ලන්නත් දෙපාරක් හිතුවා . ඒ තරම් අපි ලැජ්ජයි.. ඒ මේ අපි දෙන්නගෙම පළවෙනි ආදරේ නිසා වෙන්න ඇති..

සුන්හී ස්කුල් ඇරිලා මං වැඩ කල කැෆේ එකට ඇවිල්ලා මං වැඩ ඉවර වුනාම දෙන්නා එක්කම එකට ගෙදර යනවා..

" සුන්හීයා... ඇයි ඔයා මට ආදරේ කරන්නේ ? "

" මොල්ලා... ( දන් නෑ ) ජන්ග්කුක් ගොඩක් නිහතමානී නිසා වෙන්න ඇති.. මට මේ වෙනකම් කවුරුත් උදව් කරලා නෑ.. හැමෝම මගෙන් උදව් ගත්තා මිසක්.. ඔයා මට උදව් කරන්න කැමතී කීවම ඒක මට හිතා ගන්න බැරි වුනා... "

සුන්හී මගේ ඇස් දිහා බලලා කීවේ ලස්සනට හිනා වෙන ගමන්.. ඒ ඇස් වලින් බොරුවක් කියනවා කියලා තේරුන් නෑ... ඒ තරම් ඒ ඇස් පැහැදිලියි..

අපි රෑ වෙලා ගෙදර යන ගමන් හිටියේ. මං හැමදාම සුන්හීව එයාගේ ගෙදරට දාලා තමයි යන්නේ.. සුන්හීගේ ගෙවල් තිබුනේ ටිකක් අස්සකට වෙන්න.. පටු පාරකින් ගියාම එක ලග පොඩි පොඩි ගෙවල් ගොඩක් තිබ්බා.. අපේ වයසේ ළමයෙක්නම් සාමාන්‍යයෙන් මේ වගේ තැනක ජීවත් වෙද්දී ඒක කියන්න ලැජ්ජයි.. ඒත් සුන්හී එහෙම නෑ.. මං එයාගේ අවංක කමට ආසයි.. ආදරෙයි... 

මේ පටු පාලු පාරේ නිවි නිවී පත්තු වෙන ලයිට් එක ඇරෙන්න වෙන කිසිම හැලහොල්මනක් තිබුන්නෑ... සැරින් සැරේ එකට වැදී වැදී ඇවිද්දත් අපි අත් අල්ලන් නෙවේ හිටියේ.... මට ඒ අත අල්ල ගන්න ඕනේ වුනත් මං බය වුනා සුන්හී ඒකට අකමැති වෙයි කියලා...

" ( ජන්ග්කුකා... 😑 ඕන එකක් වෙන්න කියලා අල්ල ගන්නවා .  ) "

" 😯😯😯☺️☺️☺️"

මං මගේ මොලේ කියන පණ්ඩිත කතා අහන් නැතුව හිත කියන දේට ඇහුකම් දීලා කෙල්ලගේ අතින් අල්ලන් අහක බලන් මොකුත් නොවුන ගානට ඇවිදන් ගියා.. කෙල්ල මුලින් පුදුම වුනත් ඒත් පස්සේ හුරතල් විදිහට හිනා වෙලා එයත් මගේ අතින් තදින් අල්ල ගත්තා... මාත් ඉතින් හිනා වෙලා ඒ අත අල්ලන් ඇගිල්ලකින් සිනිදුවට අත ගෑවා..

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Wo Geschichten leben. Entdecke jetzt