6th Chapter 💥

1K 295 166
                                    

Flashback ....

Few Years Ago....

" ඔප්පා... අද මට ඔඩිශන් එකක් තියෙනවා.. "

" ම්ම්ම්... "

" මොකද්ද අනේ.... ? "

" ඇයි ඉතින්?.. යන්න.. ගුඩ් ලක් . "

" දේ.. මං යනවා... හවසට හම්බෙමු.. "

" මිරේ චම්කාන්මාන් ... ( ටිකක් ඉන්න ) "

ජිමින් මිරේගේ අතින් අල්ලලා නැවැත්තුවා....මිරේ ඒත් ජිමින් දිහා බැලුවේ නැති නිසා ජිමින් මිරේව පිටිපස්සෙන් බදන් කෙල්ලගේ උරිස්සට ඔලුව තියලා මූණ මිරේගේ බෙල්ලේ හන්ග ගත්තා.. ටික වෙලාවක් යද්දි මිරේට දැනුනේ එයාගේ බෙල්ල තෙත් වෙනවා වගේ....

" ඔප්පා? ... ඔයා අඩනවද ?.."

" අනී.. "

" ඔප්පා ඇයි මේ ? "

මිරේ ජිමින් දිහාට හැරෙන්න හැදුවත් කෙල්ලට හැරෙන්න නොදී ජිමින් කෙල්ලගේ ඉණෙන් අල්ලලා ආයෙත් ඇගට තද කර ගත්තා..

" මට ප්‍රොමිස් වෙන්න වෙනස් වෙන් නෑ කියලා ... "

" ඔප්පා ඔයා මාව සැක කරනවද ? "

"  මේක සැකයක් නෙවේ මැනික.. ඔයාව නැති වෙයි කියලා බය නිසයි කියන්නේ. හිත් කියන එක වෙනස් වෙන්න යන්නේ ටික වෙලාවයි.... "

" ඔප්පා මං තාම ඇක්ට් කරන්න ගියෙ නෑනේ... තවම මං ඉගෙන ගන්නවා... අද ඔඩිශන් එකෙන් ගන්නෙත් ඩ්‍රාමා වර්ක්ශොප් එකකට ... "

" අරා.. මේන් ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න එපා.. "

" ම්වෝ?... ඔප්පා ඔයා ...."

" වෙන එකෙක් කිස් කරනකම් මට බලන් ඉන්නද කියන්නේ ? "

" 😄 ඔප්පා.. ඒක ඇක්ට් එකක්නේ... "

" ඒ උනාට ඌ කිස් කරන්න ඕනේ මගේ කෙල්ලවනේ... ඒවට වෙන කෙනෙක්ව දාලා කරනවනම් විතරක් කැමති වෙන්න.. "

" අරස්ස්සෝ අරස්ස්සෝ .. තවම ඒ දේවල් නෑනේ... මොකද මේ අද හුරතල් වෙන්නේ.. වැඩ නැත්ද අද ?.. ලෙක් ... ශොප් එකේ වැඩ ? "

" තියෙනවා.. ඒත් ඔයා මගේ ලග ඉද්දී කොහොමද යන්නේ.. "

ජිමින් තවත් කෙල්ලගේ බෙල්ලට මූණ ඔබන් මූණෙන් මිරේගේ බෙල්ල කිති කවන්න ගත්තා..

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) حيث تعيش القصص. اكتشف الآن