1st Chapter 💥

2.2K 391 200
                                    

📸📸📸📸

" පිංතූර ගන්න එපා... කීවම අහන්න.. පිංතූර ගන්න එපා.. "

ජන්ග්කුක් වටේම ඉන්න මීඩියා කාරයොන්ව හරස් කරන ගමන් පිංතූර ගන්න එක නවත්තන්න දැඩි උත්සහයක...

" ( ආයිෂ් මටනම් එපා වෙනවා... ) කීවම අහන්න.... ඔයාලට පිංතූර ගන්න  බැහෑ... "

👤🎤 : අපිට කියන්න පුලුවන්ද මේ ඉන්නේ ඇත්තම සැකකාරයද කියලා?..

මාධ්‍ය වේදියෙක් ජන්ග්කුක් දිහාට මයික් එක දික් කරලා අහද්දී ජන්ග්කුක් ඒ කෙනාව මගඇරලා ටිකක් එහාට ගියා...

📸📽️🎤....

ගන්නම් පොලීසීය ගාව එකම යුද්දයක්.. අවුරුදු 3ක් පුරාවට සිදුවුන අතුරුදහන් වූ පුද්ගලන් සම්බන්ධව ප්‍රධාන සැකකරු විදිහට හදුන්වන පුද්ගලයව අද අත්ඩංගුවට අරන් අපරාධ විමර්ශන අංශයෙන් ප්‍රශ්න කරනවා... ජන්ග්කුක් මේ වෙලාවේ ඉන්න ඕනේ ඒ කෙනා ගාව වුනත් ජන්ග්කුක් කැමැත්තෙන්ම මේ අවස්ථාව මගඅරින්නවා..

👤🎤 : අපිට මේ ගැන හරි උත්තරයක් දෙන්න.. ඔබලා මීට පෙරත් මේ වගේ කීප දෙනෙක්ව ප්‍රශ්න කරන්න ගෙන්න ගත්තා... ඒත් ඒ කාවවත් ඇත්තම අපරාධකාරයා කියලා ඔප්පු වුනේ නැහෑ...

" ( ආයිෂ්... 😖 මොන මගුලටද මේ මීඩීයා කාරයන්ට මේක අස්සට එන්න දෙනවද මංදා... ගේට් එක ගාවින් එළවන් නැතුව.. ).... අගස්සී... මං දැන් සැරයක් කීවා ... පිංතූර ගන්න එපා.. "

ජන්ග්කුක්  කිසිම ප්‍රශ්නෙකට පිළිතුරු නොදී එක දිගටම කැමරාවක් අල්ලන් ඉන්න කෙල්ලට කීවත් ඒ කෙල්ල ඒ ගැන ගානකටවත් ගත්තේ නැහෑ...

* ඔහ් අන්න එයා එනවා.. *

මීඩියා කාරයෝ අතර හිටිය කෙනෙක් පොලිස් ස්ටේශන් එක ඇතුලෙන් කට්ටිය එනවා දැකලා කියනවත් එක්කම අනිත් අයත් ඒ පැත්තට කැමරා එල්ල කරන්න ගත්තේ පිස්සුවෙන් වගේ....

📸📽️📸📽️📸📽️📸📽️📸📽️📸

👮️ : අයින් වෙන්න ... ඉඩ දෙන්න...

පොලිස් නිලදාරියෙක් සැකකරුව එක්කන් එළියට ආවේ මීඩියා අයගෙන් ඒ කෙනාව කවර් කරන ගමන්...

* මේ අර ලොබ්ස්ටර් මෝල් එකේ අයිතිකාරයා නේද.... කවුද එයා. 🤔.. අහ්හ් කිම් සොක් ජින්.. "

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Where stories live. Discover now