Time Passed
පැය ගණනක ගමනකින් පස්සෙ කෙල්ලෝ ටික south korea වලට ආවා

At South korean Airpot

🖤,❤️,💜️South korea ඔන්න අපි ආවෝ

💛ඒයි පොඩි තුන්කට්ටුව කට වහගන්නවා වටේ පිටේ ඉන්න මිනිස්සු තොපි තුන්දෙනා දිහා අගහරු ජීවියෝ දිහා බලන් ඉන්නව වගේ ආන් අන්මන්ද ජාතකය මතරනව වගේ කටත් ඇරගෙන

💙ඒකනේ යකෝ මුන් නිසා අපිට යන එනමක් නැති වෙයි වගේ

💜️මොන වෙඩිමක්ද යකෝ මේ අපි මේ අපේ dream land එකට ආපු සතුට ප්‍රකාශ කරේ අනික අපි මොනව කොරත් වටේ ඉන්න මනුස්පයින්ට චූන්ද අෆ්ෆා

🖤ඒකනේ ලූෂියො මුන්ට මාන්දම

❤️ඒකතමා බන්

🧡අහ් උබලා තුන්දෙනාම නවත්තපියවු ඔය කතාව

💚අනේ යමන්කෝ බන් අපි airpot එකට වෙලා පැල පදියන් වෙන්නද හදන්නේ

💛හ්ම් යමු යමු

💙මෙ අපි ගෙදරට යන්න කලින් resturent එහෙකින් කාලා යමුද ?

💛හ්ම් ඒකනම් හොදා ගෙදර ගිහිනුත් උයන්න වෙලාවකුත් නෑනේ දැනටමත් රෑ වෙලානේ ඒනිසා අපි කාලාම යමු එහෙනම්

❤️,🖤,💜️හුරේ කාලා යමූ🥳🥳🥳

💚අනේ මේ පොඩි තුනට කෑම කිවුවොත් වෙන මොකුත් ඕනි නැහැ

❤️එහෙම තමා ශුදූ ඔයාට තේරෙන්නෑ අපේ බඩවල් වල ඉන්න හිගන්නන් කෑම ඉල්ලලා කරන වර්ජන ගැන ඉතින් අපිට ඒ අසරණයෝ ගැන දුක හිතිල තමා අපි කෑම වලට වැඩේ දෙන්නෙ හොන්න

🖤ඒකනේ අෆ්ෆ මුන්ට ඔව්වා තේරෙන්නෑ සොදුර.

💜️ඔව් බන් මුන් 4ට මගේ බලවත් සතීශය සංවේගය පල කරනවා බන් මුන්ට කන්ට පින නෑනේ.

💛ඔය කතාවල් නවත්තලා ටැක්සියක් අල්ලගෙන resturent එහෙකට යමු

💙යමු එහෙනම්

Time passed
කෙල්ලෝ හත්දෙනා resturent එහෙකට ආවා

At Resturent

💙ඒ බන් මේ බලහන්කෝ මෙහෙ තියෙන resturent වල පවා ලස්සන

❤️අනේ අම්මපා ඕයි සුලෝචනා අක්කී අපි මෙතනට ආවේ කන්න මිසක් මෙතනට වෙලා resturent එක දිහා බලගෙන අනිමිසක්ලොචන පූජාව කරන්න නෙමෙයි

𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now