🌹 26 වන දිගහැරුම 🌹

141 19 15
                                    

මේ ජීවිත මාවත ...
වෙහෙසයි ගොඩක් මට ...
සිත කෙතරම් එපා කීවත් ...
නවතන්න හිතෙනවා සදහටම
මාගේ හුස්ම ...

හිතුවෙ මා නුඹව ....
පුලුස්සා දැමුවායී කියා මතකයෙන් ...
ගහන ඇසිපිල්ලමක් යට
ඇස් අස්සෙ කෙවෙනකොට ...
දැනුණා මට ....
තවම නුඹ මගේ ඇස් කෙවෙනි යට බව

නුඹ නිසා හිනැහෙන මගේ හදවත
නුඹ නිසාම හඩන තරම් ....
නුඹට තියා මටවත් සිතා ගන්නට බෑ මැණික 🥺🥺

ඈතින් හිදන් ...
නුඹ දෙස බලා ...
සැනසෙන මේ හිත ...
නුඹේ දුරස් බව ලග
වැලපෙන තරම් ...
නුඹ දන්නෙ නෑ රත්තරං
ඒත් ඒ කටුක මතකයත්
මට අද සුන්දරයි රත්තරං ....

 නුඹ දන්නෙ නෑ රත්තරංඒත් ඒ කටුක මතකයත් මට අද සුන්දරයි රත්තරං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜 ⚟ ගේලී ස්කයි කෙනඩි ⚞ 💜 ⚟

" Boss ... පොඩි අවුලක් වෙලා ..."

කලබලෙන් කුඩ්ඩා ලවට දුවන් ආපු මිනිහෙක් කිව්වෙ රහසින් උනත් මට ඒක හොදටම ඇහුනේ කුඩ්ඩා මගේ බෙල්ලට වීදුරු කට්ට තියන් මගේ ලගම හිටපු නිසා ...

" ඇයි මොකෝ උනේ ??? "

කුඩ්ඩා ඇහුවේ මගේ බෙල්ල අතෑරලා

ගේලීWhere stories live. Discover now