🌹 19 වන දිගහැරුම 🌹

117 21 31
                                    

දේව් ... ඒ ඇස් රතු වෙලා ... කේන්තියෙන් පුපුරනවා ...  ඒ ඇස් එහෙම්ම මගේ වත් පුරා දුවද්දී ඒ ඇස් නතර වුනේ යෂ් අයියා අල්ලන් ඉන්න මගේ අතට ...

" දේ ... ව් ..."

ඒ එක්කම එයා හිනා වුනේ කට කොනින්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

එක්කම එයා හිනා වුනේ කට කොනින් .. මන් ඔලුව දෙපැත්ත වැනුවෙ නෑ කියන්න ... ඔයා හිතන දෙයක් නෑ දේව් ... ඔයා වැරදී ...

මොකක්ද දෙවියනේ මන් දැන් කරන්නේ ... මගේ මුලු ඇගම වෙව්ලනවා ... මුලු ඇගම රත් වෙනව වගේ මට දැනුනේ ... විනාඩි ගානක් මන් දිහා බලන් ඉදපු දේව් යන්න ගියේ ලග තිබුණ මල් පෝච්චිය බිදිල යන්න පයින් ගහලා ....

සාදාරණයී ... ඒ කේන්තිය ... ඒත් දෙවියනේ එයා හිතන දෙයක් මෙතන වුනේ නෑ ... ඇත්තමයි මට ඇඩෙන්න ආවා ...

මදිවට තවත් මේ ඌරා මාව බදාගෙන ඉන්නවා ... මන් ආපු කේන්තියට ඇගෙ තියෙන ශක්තිය ඔක්කොම දාලා පෑගුවෙ ඒ කකුල ..

ආව්ව්ව්ව්ව් ...

යෂ් අයියා කකුලත් අල්ලන් පහතට නැවුනෙ අලුවෙලා යන්න තරම් රවලා ..

පුහ්හ්හ් 😏😏 මන් බය වෙයි ...

ඌප්ස් ... සොරි අනේ ...

මන් කිව්වෙ කින්ඩියට හිනා වෙන ගමන් 😏😏

" අනේ ඒකට කමක් නෑ ස්වීට් හාට් ... සොරි කියන්න ඕනී නෑ ..."

මෙන්න මේ හාල්පාරූවා ආයෙත් මාව ඇදලා ගත්තා ...

අම්මපා මේ මීඩියා එක හිටියෙ නැත්නම් මන් මුගේ මූණ් සම්බෝලයක් කරලා තමා නවතින්නේ ..

ගේලීOpowieści tętniące życiem. Odkryj je teraz