🌹 22 වන දිගහැරුම 🌹

120 22 101
                                    

නෑ එතනින් එහාට මට මුකුත් කියන්න හම්බුනේ නෑ .... ඒ සැණින් ඒ පිරිමියා මාගේ මූණට ලේන්සුවක් අල්ලනවා විතරයි මතක ....

" මොනා උනත් බන් සර් හෙන ලකී නේ බන් .... පට්ට ෆිගර් එකක්නෙ මේකිට තියෙන්නේ "

ඔලුව පුපුරන්න වගේ වේදනාවක් දෙමින් පියවි සිහියට ආපු මට ඇහුනේ කාගේ හරි කටහඩක් ...

" වැඩේ හරිද ??? "

" ආ සර් ... ගානට සෙට් කරලා තියෙන්නේ ... "

එකෙක් කොක් හඩලා හිනා වෙන ගමන් කිව්වෙ සද්දෙට

" හ්ම්ම් ... බැලන්ස් වැටිලා ඇති ... එහෙනම් පලයන්ලා ..."

" හරි සර් අපි එහෙනම් ගියා ... හොද කෑමක් හම්බෙලානේ එහෙනම් 😏😏 අපි ගියා ... "

එක්කම කවුරුහරි මගේ ගෙල හරියෙන් සිපගන්නවා දැනෙද්දී මන් හැදුවේ නැගිටින්න ... ඒත් බෑ ... මගේ දෑත් පිටුපසට කරලා බැදලා ... දෑස් අරිද්දි මන් දැක්කෙ මගේ වතට බර වෙලා ඉන්න යෂ් අයියව ...

" ආ .. ස්වීට් හාර්ට් ... ඔයා ඇහැරුනාද 😏 ඒකත් හොදයි 😏😏 අද එහෙනම් මට හොද ආතල් එකක් ගන්න පුලුවන් 😏 ... "

එහෙම කියපු යෂ් මගේ ගෙල සිප ගත්තෙ මගේ ඇගේ මාලූ නටද්දී ....

" අතෑරපන් වනචරයා ... ලැජ්ජ නැද්ද උබට ... අනික අප්පච්චි දැන ගත්තොත් උබට ජීවත් වෙලා ඉන්න ලැබෙන එකක් නෑ 😠😠"

හහ්හා .....

යෂ් හිනා වුනේ වියරුවෙන . ඒවා මන් බලා ගන්නම් 😏😏 ඩෝන්ට් වේස්ට් ටයිම් මයි ස්වීට් හාර්ට් ...

මගේ ටී ෂර්ට් එකට යටින් මගේ ඉන අල්ලන ගමන් යෂ් අයියා කිව්වෙ මං පුලුවන් උපරිමන් එයාගෙන් ගැලවෙන්න දගලද්දී

" යෂ් අයියේ එපාහ් ... නවත්තනවා ... මට යන්න දෙනවා ... " කොච්චර කෑ ගැහුවත් යෂ් අයියා මාව කිස් කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ ...

ගේලීWo Geschichten leben. Entdecke jetzt