🌹 18 වන දිගහැරුම 🌹

124 21 44
                                    

එක්කම රුවක් කෑ ගහගෙන පිටිපස්සට පනිද්දී ඒ කටහඩට මගේ දෑස් ගියේ නළලට

බැල්කනි එකේ දොර අස්සෙ ඉදලා ඔලුවත් අල්ලන් මතු වුනේ දේව් ...

" දේ ... ව් ..."

" මොකද්ද ගෑනියේ ඒ කලේ ... තව ඩිංගෙන් මම මැරෙනවා ... ගහනවා කියලා ඔහොමත් ගහනවද?? "

මට බැන බැන ඔලුවත් අත ගගා දේව් බැලුවෙ මගේ දිහා ....

මට හයියෙන් හිනා ගියේ දේව් ඔලුව අත ගාන් විදිහට ... මොනා නැත්තත් හොද පාරක් වැදිලා ...

හීහීහීහීහීහී
පව් අනේ කොල්ලා ... ඒත් ඉතින් මොනා කරන්නද ???

" මන් දන්නව යෑ ඔයා මෙතන ඉන්නව කියලා ... කෝල් කරලා කියන්න එපැයි ... "

මන් කිව්වෙ හිනාව තද කරන් ... ඒත් මේ මිනිහගෙ කිසිම සද්දයක් නෑ ... ඒ පාර මේ බෝන්චියට මොකා වැහිලද??
මේක කන්න වගේ මගේ දිහාම බලාගෙන ඉදලා කෙලින්ම මගේ උඩ ඉදන් පහලට ඇස් ඇරන් ගියාමයි මටත් පොල්ලෙන්  ගැහුවා වගේ මන් මේ ඉන්න විදිහ මීටර් වුනේ

නිදාගන්න ගමන් හිටපු නිසා මන් ඇදන්  හිටියේ වියතක් තරම් දිග චූටි කලිසම් කෑල්ලකුයි පොඩි ස්කිනර් කෑල්ලකුයි 🙈🙈

මේ මොකක්ද යකෝ උබට වුනේ ... වසල හමාරයි ... ඒ මදිවට මේ උලමා කෙලත් ගිලිනවා ... ෂික් මූ නම් කාම විකෘර්තිකයෙද කොහෙද???

ගේලී ! දුවපා ............................ න්

දැනුණු අපහසුතාවයට මන් හැදුවෙ රූම් එකට දුවන්න ඒත් ඊට කලින් ඉස්සර වුනු දේව් මාව හිර කර ගත්තෙ බිත්තියට

" දේ ... ව් ..."

" ඔව් දේව් තමයි ..."

මගේ මූණටම ලං වෙලා දේව් කියද්දි සත්තයි මට දැනුනෙ මගේ ඇග දිගේ කරන්ට් එක ගියා වගේ ...

ගේලීWhere stories live. Discover now