🌹8 වන දිගහැරුම 🌹

159 24 39
                                    

ඔලුව පැලෙන්න වේදනාවක් ගෙන දෙද්දී මම දෑස් ඇරිය. මම හිටියෙ ඇද උඩ ඒත් මේ මගේ ඇද නෙමේ. මම ඇස් කරකවල බැලුවෙ මන් මේ කොහෙද ඉන්නෙ කියල. ඔලුව පුපුරන්න වගේ.එහෙම්මම ඔලුව අල්ලන් ඇදේ ඉදගද්දී මම එකපාරටම ගැස්සුනෙ ඇද  ලග බිම නිදාගෙන හිටපු ඒ රුව දැකල. කරන්ට් එක වැදුන වගේ මම ඉදගත්තෙ ඇදේ මට බැලුනෙ මගේ ඇදුම දිහා

" නපුරා ..... " පොඩි එකෙක් වගේ කොට්ටයක් බදන් බිම නිදි ඒ රුව දැකල මගේ හිත ගැස්සුනේ මටත් නොදැනීම  ඊයෙ ඇදන් ගියපු ඇදුම එහෙම්මම තියෙනව . තෑන්ක් ගෝඩ්

" මම කොහොමද මෙහෙට ආවේ ."

ඔව් ඒත් එක්කම තමා මට මතක් වුනේ මන් ඊයේ ක්ලබ් ගිහින් බිව්ව හැටි , ඔව් කවුරුහරි මාව නැවැත්තුව ඒත් එක්කම සිදුවීම් පෙලක් මතක් වෙද්දි මගේ ඇස් ගියේ නලලට🙈🙈 එහෙන්මම දුවන් ගියේ කන්නාඩිය ඉස්සරහට  තාමත් තොල් එක රතු වෙලා .. ඒ කියන්නෙ ඒක හීනයක් නෙමේ ... නපුර මාව ඔව් කිස් කලා 🙈🙈 නෑ මන් නපුරව කිස් කලා 😭😭 මොකක්ද ගොන් හරකියෙ මේ කලේ දැන් කොහොමද කියහන් මේකට මූණ දෙන්නෙ 😭😭 ඔය බෙඩ් ශීට් එක ගැට ගහල බෙල්ලෙ වැල දා ගනින් 😭😭

ගේලී උබ මූ නැගිටින්න කලින් චුත වෙයන් . මන් හොර පූසී වගේ අඩිය තිය තිය දොර ලගට ගිහින් දොරට අත තිබ්බ විතරයි

" ආ නැගිට්ටද බේබද්දී ...  "
දෙවියනේ .... මේක නැගිට්ටනෙ .. හිමින් සැරේ ඔලුව හරෝල විරිත්තුව විතරයි මෙන්න මූ ඔරෝනවඅනිවාරෙන්ම මේක මන් කිස් කරපු එකට කේන්තියෙන් ඇත්තෙ .
ගේලී ... මෙහෙම ඉදල හරි යන්
නෙ නෑ.. මොකක් හරි කරහන් ...

ගේලීWhere stories live. Discover now