Chapter 8

775 120 32
                                    

රැයක් පහන් වූ බවවත් ඔවුන්ට නොතේරුනි. පසුදින  උදෑසන ජෙසී අවදි වූයේ තම කම්මුලට ලැබුනු උණුසුම් හාදුවකින්.

ජෙසී : ගුම්මෝනින් බබා

සුගා : ගුම්මෝනින් ප්‍රින්සස් නැගිටිමු නේද 💋

ජෙසී : සිදෙනවා 😕😕

සුගා :  මාව අවුස්සගත්තේ කවුද ම්ම්ම් 💋

ජෙසී : හලි හලි වඩා 😚

සුගා : කෝ එනෝ මගෙ චූටි කෙල්ල 💋
...............................................................................
සුගා හා ජෙසී ඒ විදියට ආදරෙන් තවත් බැදෙනකොට අනෙක් අය ඔවුනොවුන්ගේ රැකියා සදහා පිටත් වෙලා ඔවුන්ගේ රාජකාරිවල නිරත වෙයි. මේ අතර හෝබිට මොනා වෙයිද අද දවසේ
මතකනන් රීඩර්ස් බබාලට අපේ හෝබියා චූටිට ආදරේ කීවනේ ඉතිං අද චූටිගේ ආන්ස්වර් එක හෝබිට හම්බෙනවා😁
..............................................................................
චූටි උදේ වැඩට යන අතරමග ....

බස් එකේදි..

චූටි pov
....  මන් අද හොබීට ඒක කියනවා.... 😌
මට එයා ගැන තියෙන ආදරේ කොච්චරක්ද කියලා මන් එයාට කියනවා..😌❤️
But god please  ...😌

ඉස්සර වගේ  ආයෙ මගෙ ලයිෆ් එකට කරදර දෙන්න එපා..🤧💔
මන් දුක් වින්දා ඇති...😪💔
මගෙ අක්කලා මාව බේරගත්තෙ අමාරුවෙන් ..💔
ආයෙ මට ඒම දෙයක් නම් වෙන්න එපා...😪💔

චූටි ඔෆිස් එකට පැමිනෙයි....

එන විට රිසෙප්ශන් එකට ගුඩ් මෝනින් කියා චූටි රබර් ඇහැ දැම්මෙ කාර් පාක් එකේ හොබීගේ කාර් එක තියෙනවද බලන්න...

ආ තියෙනවා නේ...🤧

චූටි එය දිහා බල බල තමන්ගෙ කැබින් එකට යයි....

චුටිගෙ මෙ ඔක්කොම වැඩ එක්කෙනෙක් හිනා වෙවී බලන් ඉන්නවා.....😁
වෙන කවුද හොබී තමා..😁❤️

හොබි pov
තමාටම තනියෙම....

ආ princess❤️  ඔයා ඔයා ආව නේ ඒහෙනම්.. මන් හිතුවෙ නැවිත් ඉදීවි කියලා....
ඇයි බබා ඔයා කා පාර්ක් එක බැලුවෙ මන් ඉන්නවා කියලද ....😁
මොකො කෙල්ල මට කැමතිවත්ද...😁❤️
ඇත්තටම එයා අද මොනවා කියයිද 🙁 අනේ මන්දා හොද දෙයක් කිව්වොත් මරු...😁❤️
අපි බලමුකො....😁

ආත්මීය සහකරුවන්Место, где живут истории. Откройте их для себя