Chapter 45 - The end

1K 153 54
                                    

මුලින්ම කියන්නම් කොටස් 45ක් පුරාවට අපි එක්ක හිටපු හැම රීඩර් බබෙක්ටම ගොඩක් ආදරෙයි. ඉතිං අදින් අපේ කතාව ඉවරයි. අඩුපාඩු තියෙන්න ඇති මේක අපේ පළවෙනි එෆ් එෆ් එක. මේක ලීවේ authorla හතර දෙනෙක්. මගේ අකවුන්ට් එකෙන් දැම්මේ.

මේ තමා ඕතර් බබාලා හතර දෙනා

parkmochidew
AmandaKumarapeli
taeparuv
NishKooky

ඉතිං අදින් අපි සමුගන්නවා.

අවසානය..............❤😊

ආහ් 🔞නෙවේ සූටි සූටි සොමෑන්ටික් පාට් ටිකක් යනෝ ඇහ්.......😁
.........................................................................................

ජේකේ අකූවත් රැගෙන බීච් සයිඩ් සමර් හවුස් එකකට ඇවිත් එයාලගේ රූම් එක ඇතුල් වුන ගමන් අකූ සෙරෙප්පු දෙක ගලවලා අතට අරං පැත්තකින් තියන්නේ යටිපතුලත් අතගාන ගමන්.

ජේකේ : මහන්සිද මැණික

අකූ : ටිකක් විතර 😊

ජේකේ : වොශ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගන්නකො දැන් ම්ම්

ජේකේ අකූගේ නලලට උනුසුම් හාදුවක් තියමින් අකූගේ ෆ්‍රොක් එකේ ශිපර් එක අරිනකොට අකූ ෆ්‍රොක් එකක් අල්ලගෙන ටවල් එකකුත් උස්සගෙන වොශ්රූම් එකට දුවගෙන යන්නේ ජේකේ හිනාවෙවී ඇය දිහා බලාගෙන ඉන්නකොට.

අකූ වොශ් එකක් දාගෙන රූම් එකට එනකොට ජේකේ වොශ් එකකුත් දාගෙන ටවල් එකත් ඇදගෙනම ඇදෙන් ඉදගෙන ෆෝන් එක ඔබමින් ඉදී. අකූ ජේකේව එහෙම දැකලා ගැස්සුනත් අකූ වෙනසක් නොපෙන්වා  බැල්කනි එකට යන්නේ ජේකේත් ඒ පස්සෙන්ම බැල්කනි එකට එනකොට.

ජේකේ : මොකද මං දිහා බලන්නේ නැත්තේ ම්ම්ම්ම්

අකූ : න් නෑ ඒම නෑ

ජේකේ :  නෑ තමා

එහෙම කියන ගමන් ජේකේ අකූව එයාගේ පැත්තට හරවගන්නකොට අකූ ජේකේගේ මුහුන දිහා නොබලමින් වටපිටාවට ඇස් දාන්නේ ජේකේට අකූගේ නොසන්සුන්කම් තේරුම් කරමින්.

ජේකේ හරි පරිස්සමට අකූගේ මුහුන එයාගේ අත් අතරට අරගෙන අකූගේ ලිප්ස්වලට බරවුනේ අකූගේ දෑතුත් නිරායාසයෙන්ම ජේකේගේ කරවටා එතෙනකොටයි. මෘදුව පටන්ගත්ත හාදු වර්ශාව ටික ටික රළු වුනත් ඒ හැම හාද්‍ය්වකම තිබ්බේ ආදරය පමණයි.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now