Chapter 7

788 121 16
                                    

මුලින්ම කියන්න ඕන අද කතාවේ 🔞 සිදුවීම් තියෙනවා. සීනී බෝල කතාවක් ලියලා වැඩක් නෑනේ. විනෝදේ තරහ දුක ආදරේ කුතුහලේ ෆයිට් සෙක්ස් මේ හැමදේමත් එක්ක ගොඩනැගුනු කතාවක් තමයි මං ලියන්නේ. ඉතිං සෙක්ස් කියන දේට අකමැති අය ඉන්නවනන් අද කතාව නොකියවා ඉන්න කියලත් කියනවා. ආහ් තව දෙයක් ඒකේ අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා 😑 මටත් අත්දැකීම් නෑනේ 😁

.....................................................................................

ජෙසී : අදත් මං ආවේ බලන්න

🤐 : ආවට මේම ඉන්න බැරි වුනානේ
🤐දෑත් ජෙසීගේ කුස මත එහෙ මෙහෙ ගමන් කරේ ජේසීව හිනස්සමින්‍ ය.

ජෙසී : සුගා බේබ් මොකද කරන්නේ 😄😄😄

Au PV
හරි හරි හිතුවා හරි සුගා කොල්ලා තමා අපේ ජෙසී කෙල්ලගේ ආදරවන්තයා 🙈

සුගා : මං මගේ අයිතීන් හොයනවා 💋
සුගා ජෙසීගේ කම්මුලකට උණුසුම් හාදුවක් දෙන ගමන්ම ජෙසීව ඔහුගේ දිහාට හරවගත්තා.

සුගා : මං මගේ අයිතීන් හොයනවා 💋සුගා ජෙසීගේ කම්මුලකට උණුසුම් හාදුවක් දෙන ගමන්ම ජෙසීව ඔහුගේ දිහාට හරවගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙසී : කෝලමා කාලා ඉමු නේද ම්ම්ම් 💋

සුගා : මං මේ මගේ රෑ කෑම වේලේ තමා කන්නේ
සුගා ජෙසීගේ lips දෙස බලාගෙන හිටියේ babe i want you. Please i can යනුවෙන් ඇස් වලින් ජෙසීගෙන් අහන ගමන්‍ ය.

ජෙසී : සුගාගේ දෙතොල් වල කෙටි 💋 තවරා රහසින් මෙන් මෙතන බෑනේ හනී.

සුගා කිසිවක්ම නොකියා ජෙසීගේ දෙතොලට බරවී ඒ රෝස පැහැ දෙතොල් තමන්ගේම කරගන්නා ගමන්ම ජෙසීගේ ඉනවටා අත් යවා ඇයව වඩා ගත්තේ පොඩි දරුවෙකු සේය.
ජෙසීද සුගාගේ ගෙල වටා දෑත් යවා ඔහුව බදාගත්තේ සුගාගේ දොතොල් අතැරීමට අකමැත්තෙන් මෙන් ඒ දෙතොල් අතර තම දෙතොල් තව දුරටත් සිර කරගනිමිනි.
සුගා එලෙසම ජෙසීව රැගෙන room එකට රැගෙන ආවේ මොහොතකටවත් එම දෙතොල් අත නොහැරමය. Room එකේ දොර වසා දමා ජෙසීව දොරට හේත්තු කරගනිමින් ජෙසීගේ මුහුනේ අගලක් නෑරම තම දොතොලින් තෙත් කල සුගා සරාගි බැල්මකින් ජෙසී දිහා බැලුවේ ඒ වන විටත් ඇය සුගාගේ හාදුවලින් මත් වී සිටි නිසාය.
please don't stop ජෙසී නැවතත් සුගාගේ දෙතොල් සිප ගත්තේ ඔහුට තව දුරටත් ඇය වෙත එන ලෙසට ආරාධනා කරමිනි. සුගා ජෙසීගේ දෙතොල් අත්නොහැරම ඇයව ඇදෙන් තබා ඇගේ සිරුරට බර වූයේ දෙතොල් සිප ගැනීම වෙනස්ම මගකට රැගෙන යමිනි. ජෙසීගේ මදක් විවර වුනු දෙතොල් අතරින් සුගා තම දිව ජෙසීගේ මුව තුලට ඇතුලත් කරේ අලුත්ම සෙල්ලමකට මෙනි. සුගාගේ දිව ජෙසීගේ මුව තුල සෙල්ලම් කරනකොට ජෙසීටත් නොදැනෙන්නම සුගා ඇයගේ 👕 එක සිරුරෙන් ඉවත් කරේ ඇයව ඔහු ඉස්සරහා අඩ නිරුවත් කරමිනි. ජෙසීගේ දෑත්ද සුගාගේ නග්න උඩුකය මත දග කරේ සුගාගේ සිරුරෙහි නිය රටා මවන ගමන්ය. මද වේලාවකට ජෙසීගේ දෙතොලින් මිදුනු සුගා මදක් හිස ඔසවා ඇය දෙස බැලුවේ මගේ සුරංගනාවි යනුවෙන් මුමුනමිනි.
එක්වරම ජෙසී සුගාව අනෙක් පසට හරවමින් සුගාගේ සිරුර මතට ආවේ සුගාගේ ඉන දෙපසින් පාද දෙකද දමා ගනිමිනි. එතැන් පටන් දගකාර වුන ජෙසී ඇයගේ දෙතොල් වලින් සුගාගේ ගෙල මුල තෙත් කරේ සුගාගේ හැගීම් තව දුරටත් අවුස්සමිනි. ඒ අතරම සුගා අතින් ජෙසීගේ ඉතිරි ඇදුම්ද ගැලවී යන්නේ ජෙසී අතින් සුගාගේ ඇදුම්ද ගැලවී යන්නේ එක් වරමය.සුගාගේ පපුවෙහි සංවේදී ස්ථානයන් ජෙසීගේ දත් අතර සිර වන්නේ සුගාගේ මුවින් හීන් කෙදිරියක්ද පිටකරමිනි. තව දුරටත් සුගාගේ හැගීම් සිරකරගෙන නොසිට ඇය ඉස්සරහා පිට කිරීමට මෙන් සුගා ජෙසීව ඇදට පෙරල ගනිමින් ඇගේ ගෙල මුල love bites සහ සිහින් සැපීම් ඇති කරන්නේ ජෙසීගේ කෙදිරිලි හඩ room එකෙන් පිටතටද යන තරමට ජෙසීව මත් කරමිනි. මෙලෙස හාදු තවරමින් සිටි සුගාගේ අතක් එක් වරම නතර වන්නේ ජෙසීගේ පපුවෙහි ඉතාමත් සංවේදී ස්ථානයකයි. මොහොතක් විනාඩි ගනනාවක් ජෙසීගේ පපුවෙහි සංවේදී ස්ථානයන් හා සෙල්ලම් කල සුගා ඇගේ කුස මතට පහත් වී හාදු රටා මවමින් හිද නැවතත් ජෙසී ගේ දෙතොලට පහත් වෙන්නේ ඇයව ඔහුගේම කරගන්නට සැරසීය.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now