chapter 38

614 102 10
                                    

සුද්දිත් ඇස් ලොකු කරගෙනම බැලුවේ කවුද එයාව ඇදලා ගත්තේ කියලා. ඒත් එක්කම

ටේ : කොහෙද බබා යන්නේ ඉන්න කියලා ගිය පොඩ්ඩට නේද මේ දුවගෙන යන්නේ ආ

සුද්දි : ආහ් ස ස ස

ටේ : ස ස ස නෙවේ අකුයි චුටි දෝණි කොහෙද

සුද්දි : මේ මේ එයාලා හෝල්ට් එකේ

ටේ : ආහ් යන් මං  අද ලිෆ්ට් එකක් දෙන්නම් කට්ටියටම ජිමිනට එන්න වෙන්නෙත් නෑ කීවා අද

මින්හෝ නැත්තන් පොඩි බොස් : ටේ excuse me

ටේ : ආශ් අමතකවුනානේ මින්හෝ ඔයත් මෙතන කියලා. සොරි ඇහ්

මින්හෝ : ඉට්ස් ඕකේ ටේ. මේ ඔයාගේ කවුද

ටේ : ආහ් එදා ඇසිස්ටන්ට් කීවට මේ මගේ girl friend

මින්හෝ : ඕහ් එහෙමද මං මේ මෙතනින් යන ගමන් දැක්කේ

ටේ : ආහ් මින්හෝ අපුට දැන් පරක්කු වෙනවා. අපි යන්නම් පස්සේ හම්බෙමු.

මින්හෝ : ඕකේ ටේ බායි.

ටේ : බායි

ටේ මින්හොට සමුදීලා එතනින් පිටවෙලා සුද්දි එක්ක කාර් පාර්ක් එකට යනකොට මින්හෝ ඒ දිහා බලා හිටියේ ප්ලෑන් එකක් කඩන් වැටුන විදියට. මින්හෝ එහෙන්මම කෙනෙක්ට කෝල් එකක් ගනී.

මින්හෝ : හෙලෝ  උබ කොහෙද ඉන්නේ

👽 : බොස් අපි අපේ පොට් එකේ ඉන්නේ

මින්හෝ : මට අරකිව ඕන. ඒකි ඉන්නේ කොහෙද කා එක්කද ඉන්නේ මට හැම ඩීටේල් එකක්ම ඕන මේ දැන්ම

👽 : බොස් ඒකි ගැන හැම ඩීටේල් එකක්ම අපි ළග තියෙනවා. ලොකු බොස් අපිට ඔතන ඉන්න කෙල්ලෝ පස් දෙන්නම ගැන අපිට හොයන්න කීවා.

මින්හෝ : කියපන් මට දැන්ම දැන්ම

👽 : බොස් ඒ කෙල්ල ඉන්නේ තව කෙල්ලෝ හතර දෙනෙක් එක්ක. උන් ටික තනියම ඉන්නෙත්. බොස් උන් ඉන්නේ සෝල් වල Hannam Height Apartment building එකේ. උන් උදේ 7.30 අපාර්ට්මන්ට් එකෙන් එළියට එනවා ආයේ හවස 4.30 වෙද්දි කිම් කම්පැනි එක ලග හෝල්ට් එකේදි කට්ටියම එකතු වෙලා යනවා. ගොඩක් වෙලාවට අර ස්ටුඩියෝකාරයා (හෝබි) කට්ටියව ගිහින් දානවා නැත්තන් පාර්ක් කම්පැනි එකේ ඕනර් ගිහින් දානවා මේ ලගදි ඉදලා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now