Chapter 37

596 101 2
                                    

හැමෝම kai පස්සෙන් යනකොට මායි changui sashawath ඇදගෙනම ඒ දිහාට ගියා.

අපේ නිවසට ටිකක් ඈතින් වෙන්න හෙළක් තියෙනවා. ඒ හෙළ පැත්තට අපි කවුරුවත් යන්නේ නෑ. ඒත් kai හ්‍යුන්ග් ගියේ ඒ හෙළ පැත්තට. අපි එතෙන්ට යනකොට kai හ්‍යුන්ග් හෙළ අවසානෙටම ගිහින්. හැමෝම kai හ්‍යුන්ග්ට කෑ ගැහුවා මෙහාට එන්න කියලා. ඒත් එක නොහොතකටවත් kai හ්‍යුන්ග් එතනින් හෙළවුනේවත් නෑ. එයා sasha දිහා බලාගෙනම වේදනාත්මක විදියට සිහින්ව හිනා වුනා. Shasha අඩමින්ම

Sasha : kai හොද ළමයා වගේ ඔතනින් මෙහාට එන්න🥺🥺

Kai : බෑ මං එන්නේ නෑ. ඔයා මට කැමති නෑ කීවනේ මං මැරිලා ගියාවයි මැරිලා ගියාවයි. 💔🙂

Sasha : මට ඒකට හේතුවක් තියෙනවා kai මං කියන දේ පොඩ්ඩක් අහන්න🥺🥺

Kai : තව මොනවා අහන්නද මැණික තව මොනවා අහන්නද ඔයාට මාව එපා කීවා💔 ඔව් ඔව් chang මට වඩා හොදයිනේ කඩවසම් සල්ලි තියෙනවා මං මොකෙද්ද මං මොකෙද්ද 🙂💔

Sasha : kai ඕක නවත්තන්න 😭😭😭😭 මං ආදරේ ඔයාට හැබැයි මට බෑ මගෙ ආදරේ හින්දා මගේ kaiwa අනතුරකට දාන්න එයා කීවා ඔයාව මරණවා කියලා එයාලට ඕන දේපල දේපල් 😭😭😭😭😭 chang කියන්නේ තිරිසනෙක් 😭😭😭😭

Shasha මේ දේවල් කියනකොටම sashata විතරක් අවධානයෙන් හිටපු kai හ්‍යුන්ග්ව soobin හ්‍යුන්ග් එයා දිහාට ඇදලා ගත්තේ එක විනාඩියකට හරි එයා අඩියක් එහා මෙහා කරානන් kai හ්‍යුන්ග් හෙළෙන් වැටෙන නිසා.

Minho : සොන්යා චිංගු මොකද්ද වුනේ කියන්න මොනවද ඔයාට shang කීවේ

Minho හ්‍යුන්ග් එහෙම ඇහුවත් sashage ඇස් තිබ්බේ kai හ්‍යුන්ග් ගාව. Kai හ්‍යුන්ග් එක පාරටම sashawa එයාට තුරුල් කර ගත්තා හරියට කවුරුම හරි ඇවිත් sashawa කවුරු හරි උදුරගෙන යයි කියන්න වගේ.

Sasha අඩ අඩනම එයාට වුන දේවල් කිවා. එයා කඩ වීදියට ගිහින් එනකොට මගදි shangwa එයාට හම්බෙලා. Shang එයාට කියලා තියෙනවා. එයාලට ඕන මේ දේපළ විතරලු. අපේ පවුලේ පළවෙනි ගෑනු ළමයා තමා sasha කියන්නේ මුලින්ම අපේ පවුලේ ඉපදිලා තියෙන්නේ හ්‍යුන්ග්ලා ටික දෙනා විතරයි. ඉතිං ඒ සතුටටම sashata හැමෝම එයා පුංචි කාලෙදිම ගොඩක් දේපළ වල අයිතියක් දුන්නා. එහෙමයි කියලා අනිත් අයට වෙනස් කමක් කරෙත් නෑ. ඉතිං මේ දේපළ වලට ආසවෙන් shangu සංජුනුයි එයාගේ සුන් shang ගහපු ගැටයක් තමයි මේක.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now